My 21,000 :)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    For my 21,000 posts :D :) ;)

    මගදි දැක්ක ඒවා ......!! :D :)

    348g740.jpg

    මේක මම ගම්පහ යනකොට දෙල්ගොඩදි (2011 May 14) ගත්තේ බස් එකේ ජනේලෙන්..... :D :P මම ඕක ගන්නවා දැක්කහම, ලොරි ඩ්‍රයිවර්ට මොනවා හිතෙන්න ඇත්ද .....?? :rolleyes: :P :growl: :angry:

    2m6nxi0.jpg

    මේකත් මම අද (2011 May 17) දෙල්ගොඩදි ගත්තේ..... :D :yes: ඔය කණ්නාඩිය මගේ FB-15 එකේ හොදේ .... ;) :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    2m6nxi0.jpg

    මේකත් මම අද (2011 May 17) දෙල්ගොඩදි ගත්තේ..... :D :yes: ඔය කණ්නාඩිය මගේ FB-15 එකේ හොදේ .... ;) :P

    ශා.... ලස්සනම ලස්සන කන්නාඩියක්. ලස්සනට කන්නාඩියේ පින්තූරය අරගෙන. Well Taken Machang! You are really Talented. රෙප් දෙන්න බෑ කියනවා.

    By the way කන්නාඩිය විකුණනවාද දන්නේ නෑ....:rolleyes:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    ශා.... ලස්සනම ලස්සන කන්නාඩියක්. ලස්සනට කන්නාඩියේ පින්තූරය අරගෙන. Well Taken Machang! You are really Talented. රෙප් දෙන්න බෑ කියනවා.

    By the way කන්නාඩිය විකුණනවාද දන්නේ නෑ....:rolleyes:

    උඹ තාරින්දයගේ ලොකු අයියද කොහෙද......?? :rolleyes: :P ඌ කාර් එකම ඉල්ලනවා...... :frown::growl: උඹ කණ්නාඩිය ඉල්ලනවා ......!! :angry:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ශා.... ලස්සනම ලස්සන කන්නාඩියක්. ලස්සනට කන්නාඩියේ පින්තූරය අරගෙන. Well Taken Machang! You are really Talented. රෙප් දෙන්න බෑ කියනවා.

    By the way කන්නාඩිය විකුණනවාද දන්නේ නෑ....:rolleyes:

    ඕක ගන්න හිතන්නවත් එපා :no:
    ඔය පැත්තේ විතරයි කන්නාඩිය තියෙන්නේ
    ඔය පැත්තේ රෝදේට ස්පෙයාර් වීල් එක දාලා දුවන්නේ :shocked:
    ඔය පැත්තෙ වීදුරුව වහන්න බෑ
    ලෙඩ ගොඩයි :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ තාරින්දයගේ ලොකු අයියද කොහෙද......?? :rolleyes: :P ඌ කාර් එකම ඉල්ලනවා...... :frown::growl: උඹ කණ්නාඩිය ඉල්ලනවා ......!! :angry:

    :lol::lol::lol::lol::lol:

    උඹට හොඳ අනාගතයක් තියෙනවා photography වලින්. කන්නාඩියේ පින්තූරේ නම් පික්සු කොර ආආආ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක ගන්න හිතන්නවත් එපා :no:
    ඔය පැත්තේ විතරයි කන්නාඩිය තියෙන්නේ
    ඔය පැත්තේ රෝදේට ස්පෙයාර් වීල් එක දාලා දුවන්නේ :shocked:
    ඔය පැත්තෙ වීදුරුව වහන්න බෑ
    ලෙඩ ගොඩයි :lol:

    හුටා....
    එහෙමද කේස් එක?
    ඒ කියන්නේ කොල්ලුපිටියේ බ්‍රේක් ගැහුවම පිත්තල හන්දියේ වගේ ඇති.

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :lol::lol::lol::lol::lol:

    උඹට හොඳ අනාගතයක් තියෙනවා photography වලින්. කන්නාඩියේ පින්තූරේ නම් පික්සු කොර ආආආ.

    සිරාවට මූ කන්නාඩිය හොදට අරන් තියෙනවා නේද :D

    හුටා....
    එහෙමද කේස් එක?
    ඒ කියන්නේ කොල්ලුපිටියේ බ්‍රේක් ගැහුවම පිත්තල හන්දියේ වගේ ඇති.

    කොල්ලුපිටියේ ඔෆිස් එක ගාව බ්‍රේක් ගහන්න එම් සී එක ගාව ඉදන් පැඩ්ල් කර කර එන්න ඕන :lol: