ඒක ඇත්ත. තමන්ගේ අගය නොදන්න නිසා තමයි තමන්ගේ හැකියාවන්, හීන හැම දේයක්ම බාල්දු කර ගන්නේ. අද ඉන්න ගොඩක් උන්ගේ ලොකුම හීන, ආසාවල් තමයි කවුරුහරි වලක වැටෙනවා දැකීම, රටේ ආන්ඩුව පෙරලීම, ඇමරිකාවට මොකෙක් හරි ඇවිත් බෝම්බ දාන එක වගේ ඒවා. ඒ අතරේ තව අවුරුද්දක් නොමැරී ජීවත් වෙන එක, weekend එකේ කාගෙ හරි ගානේ...