|||ලක්ෂ 90 විතර වාහනයක් අවශ්‍යයි|||
පෙට්‍රල් හොදට වැඩ කරන්න.අලුත් වාහන ලගදි එනවද.ලක්ෂ 90 විතර හොද වාහන මොනවද තියෙන්නෙ. CAB Type එකට තමයි කැමති.වාහන ගැන මම දන්නෙ නෑ.උඹලා දන්න හොද වාහන මොනවද.උදවුවක් කරන්න.මම වගේ නොදන්න යලුවො BUMP දාල යන්න. ස්තුතියි.

.............................................................................
Thread ekata reply kala, රත්තරංට podi utharayak denna ona nisai mehema damme.
ow machan uba kiyana kathawa aththa.Uta salli naa.Salli denne yaluwage company eken.e wagema
පෙට්‍රල් gahanna salli denneth
company eken. e wagema 3 years giyata passe eyage namatama vehicle eka labenawa. ethakota (3 years passe)
පෙට්‍රල් gahanna ona eyage salli walinmai. e wagema company eke, job eke innakan
vehicle eka vikunala aluth ekak gannath baa.(company standard bahina nisa).Thawa katha gadak thiyenawa. ekai thiyena awula. Ubata dan therunada
රත්තරං
මචන් මගේ යලුවෙක් අලුත් වාහනයක් ගන්න ඉන්නෙ.
TOYOTA Fortuner තමයි හිතා ගෙන ඉන්නෙ.
පෙට්‍රල් හොදට වැඩ කරන්න.අලුත් වාහන ලගදි එනවද.ලක්ෂ 90 විතර හොද වාහන මොනවද තියෙන්නෙ. CAB Type එකට තමයි කැමති.වාහන ගැන මම දන්නෙ නෑ.උඹලා දන්න හොද වාහන මොනවද.උදවුවක් කරන්න.මම වගේ නොදන්න යලුවො BUMP දාල යන්න. ස්තුතියි.

.............................................................................
Thread ekata reply kala, රත්තරංට podi utharayak denna ona nisai mehema damme.
රත්තරං;17729925 said:ඔයාගේ යාලුවා තාම ලක්ශ 90ක් දීලා වාහනයක් ගන්න මට්ටමක නෑ. ඒ සල්ලි වලින් බිස්නස් එකක් කරන්න කියන්න
පැට්රල් ගහන්න බැරිනම් ලක්ශ 20කට 25කට කාර් එකක් අරන් ඉතුරු මුදල් ආයෝජනේ කරන්න
එහෙම නැත්නම් 90කට දැනට තියෙන හොදම විසදුම 2009 ප්‍රාඩෝ 150ක් ගන්න. හැබැයි ඒවා ගන්න උන් අඩුම තරමේ පෙට්‍රල් කීයක් කරනවද කියලවත් අහන්නේ නෑ

Last edited: