ඔහොම දේකටනං පහත පිළිවෙලට යෑම යෙහෙකි :) 1) Malaysia - නිදහස් 2) Maldives - බලන්න තැන් තියනවා 3) Thailand - ෂොපින් යන්න පුළුවන් මමනං හිතන්නේ මෙතනදී නිදහස වැඩි තැනට යන එක හොදයි :P