බම්ප් වලට 11+
ගේම්ස් ඩවුන්ලෝඩ් කරනකොට මොනාද බං මේ reloaded/full/ එහෙම කිය කියන එක එක version තියෙන්නේ? කොයි ඒවාද ඩවුන්ලෝඩ් කරන්න ඕනි?එක එක ටොරෙන්ට් එක එක සයිස්.එකම ගේම් එක සමහර ෆයිල් 2-3Gb සමහර ෆයිල් 40Gb -50Gb තියෙනවා :eek:
තව එකක් මං දැනට එටිසලට් 20Gb අනාථයෙක්..මට ඩවුන්ලෝඩ් කරන්න...