Yamaha fz16 version 2 උදව් කරපන්

Mozilla

Well-known member
  • Yamaha fz16 version 2 උදව් කරපන්

    බම්ප් වලට 10+ දෙනවා

    fetch

    මචන් මේ බයික් එක ගත්ත අලුත මොනාද කරන්න ඕන?පලවෙනි සේවිස් එක තියෙන්නේ 500km වලින්.එත් චෙන් එකේ ඔයිල් එහෙම නැ වගේ.දන්න උන් කියහන්කෝ බයික් එක ගත්ත අලුත කොහොමද ඒකට සලකන්න ඕන කියලා
     
    • Like
    Reactions: ilanganthilaka

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,745
    113
    tracing Geo-location.. ... ...
    උබට ගත්ත තැනින් චේන් එක එහෙම ඔයිල් කරලා නෙවෙයි ද දුන්නේ.. පලවෙනි සර්විස් 3 විතර යනකන් ඇරලා යන්න එපා.. කොහොමත් 500 වෙනකන් නම් යන්නම එපා.. හුලන් එහෙම සති දෙකකට සැරයක් වත් චෙක් කරන්න.. මුල් කාලේ නම් හුලන් අඩු වෙන්නෙත් නෑ.. පරිස්සමට පැදපන්.. මමත් මගේ bike එක සර්විස් ඒකට දාන්න ගියාම fz-2 එක දැක්කා.. හොද පෙනුමයි..
     
    • Like
    Reactions: Mozilla

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ubata kiyanna thiyenne itihn 500 km yanakanwath 30-40 athara yanna kiyala thamai..

    chain ekata oil tikak daapan.

    hari km gaanatama service tika karapan machan..

    wassoth mada wadunoth aniwa hodapan.. malakada kanawath adui etakota.
    samahara un wasse temunoth , mada wadunath bike eka hodanne ne..ithin ara mada kahata, fade gathiya yawanna be ban

    aniwa nitrogen gahapan..hulan chk karapan sathi 02 kata serayak wath

    danma one naha..7000 km 10000 km wage paddama oya plastik kali walata puluwanam oil (petrol engine oil) tikak redi kellakata gaala laawata gaapan..naawanna epa oil ..etakota plastic kali fade wenne ne kalayak yanakota. kalu gathiyatama thiyenawa

    uba nitharama wage bike eka hodanawanam service eken oil karanna epa machan..nathnam un nawanawa oil hamathanama.ita passe duwili wadunama api heduwata yanneth ne high pressure allanakan... issaraha disk brake wadinneth ne oil gihin athulata..bumithel daala pisse nathnam

    battery wathura chk karapan nitharama.

    ehenam jayen jaya..:) :)
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    O ring chain ekak thiyana nisa okata normal oil danna baha. O ring chain lube can ekak ganna.
    Chain eka hondata hodala chain lube gahala paya 2 withara padinne nathuwa thiyanna ona eka gel eka wage wela alenakan chain ekata.
     
    Mozilla

    Well-known member
  • උබට ගත්ත තැනින් චේන් එක එහෙම ඔයිල් කරලා නෙවෙයි ද දුන්නේ.. පලවෙනි සර්විස් 3 විතර යනකන් ඇරලා යන්න එපා.. කොහොමත් 500 වෙනකන් නම් යන්නම එපා.. හුලන් එහෙම සති දෙකකට සැරයක් වත් චෙක් කරන්න.. මුල් කාලේ නම් හුලන් අඩු වෙන්නෙත් නෑ.. පරිස්සමට පැදපන්.. මමත් මගේ bike එක සර්විස් ඒකට දාන්න ගියාම fz-2 එක දැක්කා.. හොද පෙනුමයි..

    හුලං කොහොමද බන් තියෙන්නේ ඕන ඉස්සරහයි පිටි පස්සෙයි :nerd:

    battery and oil check karala neweida ubata dunne :)

    ubata kiyanna thiyenne itihn 500 km yanakanwath 30-40 athara yanna kiyala thamai.. chain ekata oil tikak daapan..hari km gaanatama service tika karapan machan..wassoth mada wadunoth aniwa hodapan.. malakada kanawath adui etakota.

    samahara un wasse temunoth , mada wadunath bike eka hodanne ne..ithin ara mada kahata, fade gathiya yawanna be ban

    Thanks මචන්ලා.ගත්ත තැනින් මොකුත් කරලා දුන්නේ නැ බන්.මේකේ පිටි පස්ස තමයි ටිකක් අවුල් වගේ..හැබැයි නම්බර් ප්ලැට් එක ගැහුවම පොඩි පෙනුමක් එයි කියලා හිතෙනවා.
     
    Mozilla

    Well-known member
  • ubata kiyanna thiyenne itihn 500 km yanakanwath 30-40 athara yanna kiyala thamai..

    chain ekata oil tikak daapan.

    hari km gaanatama service tika karapan machan..

    wassoth mada wadunoth aniwa hodapan.. malakada kanawath adui etakota.
    samahara un wasse temunoth , mada wadunath bike eka hodanne ne..ithin ara mada kahata, fade gathiya yawanna be ban

    aniwa nitrogen gahapan..hulan chk karapan sathi 02 kata serayak wath

    danma one naha..7000 km 10000 km wage paddama oya plastik kali walata puluwanam oil (petrol engine oil) tikak redi kellakata gaala laawata gaapan..naawanna epa oil ..etakota plastic kali fade wenne ne kalayak yanakota. kalu gathiyatama thiyenawa

    uba nitharama wage bike eka hodanawanam service eken oil karanna epa machan..nathnam un nawanawa oil hamathanama.ita passe duwili wadunama api heduwata yanneth ne high pressure allanakan... issaraha disk brake wadinneth ne oil gihin athulata..bumithel daala pisse nathnam

    battery wathura chk karapan nitharama.

    ehenam jayen jaya..:) :)

    :nerd: e kiyanne monada ban? eke wenasa mokakda?

    O ring chain ekak thiyana nisa okata normal oil danna baha. O ring chain lube can ekak ganna.
    Chain eka hondata hodala chain lube gahala paya 2 withara padinne nathuwa thiyanna ona eka gel eka wage wela alenakan chain ekata.

    kiyak withara weida? 1200k wage?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,745
    113
    tracing Geo-location.. ... ...
    හුලං කොහොමද බන් තියෙන්නේ ඕන ඉස්සරහයි පිටි පස්සෙයි :nerd:
    Thanks මචන්ලා.ගත්ත තැනින් මොකුත් කරලා දුන්නේ නැ බන්.මේකේ පිටි පස්ස තමයි ටිකක් අවුල් වගේ..හැබැයි නම්බර් ප්ලැට් එක ගැහුවම පොඩි පෙනුමක් එයි කියලා හිතෙනවා.

    hulan machan kalin version eke nam pitipasse 32 issaraha 25. oketh ehemama da nam danne na.. poddak balapan tire laga sticker eke athi..