Water Mark උදව්වක්!!

Mozilla

Well-known member
  • බම්ප් වලටයි රේප් වලටයි 10+ දෙනවා



    දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ෆොටෝ වලට මේ විදිහට අපේ විස්තර දන්නේ කොහොමද කියලා?(ෆොටෝෂොප් නැතුව විදිහක්) :nerd:

    Capture057.jpg


    තව ෆොටෝ ඒකට කොපි කර ගන්න බැරි විදිහට වෝටර් මාර්ක් එකෙක් කොහොමද දා ගන්නේ කියලත්?ෆොටෝ 200 විතර තියෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    photo 200k withara thiyenawanam Photoshop wala thiyenawa action scripts kiyala ekak.

    eeken api action eka record karala bulk photos walata Gahanna puluwan pata pata gala save wewi yanna Automation wala Batch kiyana option eken


    Google karapan me keywords

    "Photoshop Bulk Watermark"

    "Photoshop Automation Batch"

    "Photoshop action batch"

    tutorial hoyaganna puluwan ona tharam

    adala photo eke size ekata resize wewi yanna unath action script eka record karanna puluwan
     
    • Like
    Reactions: Mozilla

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ලේසිම විදිය තමයි lightroom එකෙන් වෝටර් මාර්ක් එක දාන එක .. ඕන ෆොටො ගානකට එක පාර දාන්න පුලුවන් .. තමන් වෙනම හදාගත්ත වෝටර් මාර්ක් එකක් උනත් දාන්න පුලුවන්
     
    • Like
    Reactions: Mozilla

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නෝර්මල් වැඩිය වැඩ නැති වෝටර්මාක් එකක් ෆොටෝ ගොඩකට ඇඩ් කරන්න පුළුවන් ගූගල් පිකාසා වලින්. පින්තූරේ හැටියට වෝටර් මාක් එක කළු සුදු පාටට හැදෙනවා අපි හදන්න ඕනේ නෑ. ලයිට්රූම් එකේ අපිට ඕනේ කරන පින්තූරු වලට වෝටර්මාක් එක හදලා පින්තූරේ එක්කම එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඔයාට දැනට ලේසි වෙයි පිකාසා. වැඩ කෑලි දාලා හදනවා නං ෆොටෝෂොප් එක්කෝ ලයිට්රූම් තමයි
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹට ඕනෙනම් ඕක Photoshop හරි Lightroom හරි කරන්නත් පුළුවන්. නැත්නම් පොඩි Software තියනවා Watermark දාන්නම හදල තියෙන. ෆොටෝස් ඕනෑම ගානකට එක පාර Apply කරන්න පුළුවන් ලේසියෙන්. Google කරලා හොඳ එකක් හොයාගන්න පුළුවන්.

    (Watermark එක දාන්න ඕන තැන ඉතින් උඹම තීරණය කරපන්. ෆොටෝ එකේ අයිතියම ගැනම හිතනවානම් හරියට ෆොටෝ එක මැදින් Watermark එක දැම්මනම් හරි )​
     
    • Like
    Reactions: Mozilla

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    photo 200k withara thiyenawanam Photoshop wala thiyenawa action scripts kiyala ekak.

    eeken api action eka record karala bulk photos walata Gahanna puluwan pata pata gala save wewi yanna Automation wala Batch kiyana option eken


    Google karapan me keywords

    "Photoshop Bulk Watermark"

    "Photoshop Automation Batch"

    "Photoshop action batch"

    tutorial hoyaganna puluwan ona tharam

    adala photo eke size ekata resize wewi yanna unath action script eka record karanna puluwan

    me krame thamai ela :cool: