“නොදැන කල නමුත් වරද වරදමයි නැත කිසි දිනක සමා..“ උඹ මේ යාළුවා කිය කියා සාධාරණීකරණය කරන විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ උඹටම වගේ. අවුරුදු විසිදෙකක් කියන්නෙ තොත්ත බබෙක් නෙමෙයිනෙ. කැමැත්තෙන්නෙ කසාද බැන්ඳෙ.. කුම්බලා මාළු කෑවනං ඉවසපං බළලෝ කියලා බැඳපු එකත් එක්ක ඉන්න කියහං උඹට නෙමෙයිනං මේ සිද්ධිය වුනේ...