කව්රු හරි දන්නවද අයිතිකාරයෙක් නැති බලු පැටව් භාරගන්න තැන් තියෙනවද කියලා. අපේ ස්ටෝරු කාමරය පිටිපස්සේ බැල්ලියෙක් පැටව් ගහලා, අපි ගෙදර සත්තු හදන්නේ නැහැ, එත් පැටව් පොඩි හින්දා එලවන්නත් බැරි නිසා ලොකු වෙනකන් තියා ගත්තා, දැන් නම් උන් බත් කනවා, අපිට ගෙදර මේ බලු පැටවුන්ව තියා ගන්න බැහැ, ගෙදර පුතා ඉන්න...