අසාධාරණ_වර්ජනය
හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,
වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය...