රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වරෙන්තුවක් තියෙද්දි රට යනකොට එයාර්පොර්ට් එකේ අය නිදාගෙනද හිටියේ, අනික මෙයා කොච්චර ප්‍රසිද්ධ චරිතයක්ද, ටිවී වල පත්තරවල් කිව්ව නේද මෙයාට වරෙන්තු කලා කියලා, එතකොට එයාර්ෆොට් එකේ ඉන්න අදාලා නිලධාරීන් මේවා දැක්කේ නැද්ද, අනික වරෙන්තු කරලා කියලා දැන දැනම අහුවෙන්න එනවා, මේකත්...