1. MNV

    Magula habak ban

    එක තමයි තව දවස් 3-4ක් බලන්න කිව්වේ. ඒ ගැනු ළමය නැටුම් ටීච් කෙනෙක් කිව්වා නේද? ෆෝන් අරන් නම් යාලුවෙක් ගෙන් හරි ඉල්ලලා call එකක් දෙන්න පුළුවන් නේ.(ඉස්කෝලෙදි හෝ පන්තියේදී,පාරේදී box එකකින් හරි) ළමයින්ට උගන්නන වෙලාවේ අම්මයි තාත්තයි මුළු පවුලම ඒකි කරන හැම වැඩේම බලන් ඉන්නවද? :rolleyes: ගෑණු...
  2. MNV

    Liquor Before Blood Donation

    :oo::oo::oo: බිබිලි කිව්වේ මොකක් හරි අසත්මිකතාවයක්ද? ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එහෙනං යමන්.
  3. MNV

    Magula habak ban

    මුලින්ම ලෙඩ හොඳ කරගනින්.:) ඊට පස්සේ බලහන් game of thrones.:cool::yes: ඊට පස්සේ ගෙදර අයට විස්තරේ කියපන්.කෙල්ල අකමැති වුණා කියහන්.එච්චරයි ආයි හාර අවුස්සන්න දෙයක් නැ. ගෑනි උඹේ උරහිසට උසයි.හුරුබුහුටියි.අනේ ඔය හුතු මානසිකත්වය අතෙරගනින් බන්.:lol::growl: උඹ සල්ලි කාරයෙක් වෙලා බැරි වෙලා හරි උඹ කෙල්ලට...
  4. MNV

    ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

    ඒ වගේම මට හිතෙනවා කවදාහරි මේ වගේ දියුණු ජීවින් විශේෂයක් ආවොත් පෘතුවියේ තියෙන ගොඩක් ඇදහිලි ආගම් වඳ වෙලා යයි.
  5. MNV

    men-women Toilets

    මේක ලංකාවේ හොටෙල් එකක main office එකේ බාත්රූම් එකේ ගහල තිබ්බා.
  6. MNV

    Liquor Before Blood Donation

    බීපු කතා ඇයි බන් ගෙදරට කියන්නේ.:oo::confused: උඹෙන් ලේ ගන්න බැ කියලා ඩොක කිව්වොත් උඹ ගෙදර ඇවිත් කියපන් pressure එක වැඩි කියලා තව සති දෙකකින් එන්න කිවුව කියලා. කෙල්ලෝ හින්ද බීල මැරෙන්න එපා බන්. ඒ සල්ලිවලින් බඩගින්නේ ඉන්න සතෙක්ට මොනවහරි අරන් දියන්. උඹ ඉන්න කොළඹින් ගොඩක් ඈතද? මෙන්න මෙයාගෙන්...
  7. MNV

    Liquor Before Blood Donation

    එහෙම ලජ්ජා වෙන්න දෙයක් නැ බන්. උබව එතන ඉන්න ඩොකෙක් pressure එහෙම බලනවා.ඒ වෙලාවේදී කියහන්. එය බලල අවුලක් නැත්තන් උඹට බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන්. බයවෙන්න එපා මචන්.ලජ්ජා වෙන්නත් එපා. උඹව ලජ්ජා කරන්නෙත් නැ එහෙම. උඹ හොද වැඩකට ඇවිත් තියෙන්නේ.එහෙම වෙලාවට උඹට දෙන්න බැරිවුනත් හිත සනසලා යවන්නේ ඒ ගොල්ලෝ...
  8. MNV

    Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

    එළ නියමෙටම වැඩේ කරලා තියෙනවා. හැමෝටම පිං.:yes::yes::yes::yes:
  9. MNV

    මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

    :sorry::sorry::sorry::sorry: හිතට සැහෙන්න දුකයි බන් මේ සත්තු දිහා බලද්දී. ඊලග වතාවේදී මාත් කොහොම හරි මේ වැඩේට දායක වෙන්නන් කීයකින් හරි මචන්. මේ වැඩේට දායක වෙච්ච උබල හැමෝම ලොකු කුසල කර්මයක් කරගෙන තියෙන්නේ.:yes::yes::yes:
  10. MNV

    Dialog 3G speed 30Mbps

    ඔය user ලා වැඩිවෙච්ච එක තම බන් සීන් එක. අපේ පැත්තේ දැන් 3G ස්පීඩ් එකත් අඩුවෙලා බන්. ඉස්සර 2-3 MB/s ආවා dongle එකේ දැන් එන්නේ 900-1.5 උපරිම.:sorry:
  11. MNV

    එලකිරි_එන්න_නැහැ

    :D:D:D:D:D:D:D:D:D:D
  12. MNV

    Machanla I got married

    කරදරයක් නැතිව ඉතිරි වැඩත් හොදින්ම සිද්ද වේවා.:yes::yes:
  13. MNV

    ඔබ සැමගේම අදහස් අපේක්ෂා කරනවා.

    හොඳ වැඩක්.++++++++++
  14. MNV

    ඔව් බන්. තනුජක සහෝදරයා යන්න කලින් යනවා කියලා දාපු comment එක මට නම් සැහෙන හිතට වැදුනා.

    ඔව් බන්. තනුජක සහෝදරයා යන්න කලින් යනවා කියලා දාපු comment එක මට නම් සැහෙන හිතට වැදුනා.
  15. MNV

    Dialog 3G speed 30Mbps

    මොක කිව්වත්,කොච්චර ස්පීඩ් දෙන්නම් කිව්වත් cable connection එක තරම අනික් එකක්වත් stable නැහැ බන්.:sorry:
  16. MNV

    ඔවු බන්. මහන්සියෙන් ත්‍රඩ් දැම්මට වැඩි දෙනෙක් බලන්නේ වැඩක් නැති දේවල්. මම ත්‍රඩ් දාන එකෙක් නෙමේ...

    ඔවු බන්. මහන්සියෙන් ත්‍රඩ් දැම්මට වැඩි දෙනෙක් බලන්නේ වැඩක් නැති දේවල්. මම ත්‍රඩ් දාන එකෙක් නෙමේ. එත් ඉතින් මටනම් පේන්නෙම එහෙමයි පින්තුර ටිකක් තියෙන්නේ. ඔෆ්ෆ්ලිනේ යන්න කලින් අනිවා බලහන් වටිනවා ජීවිතට. ගුඩ් නයිට් මචන්
  17. MNV

    මාත් දැන් එන එක සීමා කරන්න කියලා හැදුවේ බන්. මේ ත්‍රඩ් එක බැලුවද...

    මාත් දැන් එන එක සීමා කරන්න කියලා හැදුවේ බන්. මේ ත්‍රඩ් එක බැලුවද? http://www.elakiri.com/forum/showthread.php?t=1734987 මෙහෙට නම් ගොරවනවා හැමදාම රැට වහින්නේ නැ
  18. MNV

    දැන් මහා රෑ වෙලාද ද බන් එන්නේ? උඹල පැත්තට වහින්නේ නැද්ද? මෙහෙ නම් පිච්චෙනවා

    දැන් මහා රෑ වෙලාද ද බන් එන්නේ? උඹල පැත්තට වහින්නේ නැද්ද? මෙහෙ නම් පිච්චෙනවා
  19. MNV

    වැඩිම සිංහල ප්‍රතිශතයක් ඉන්න නගරය?

    සිංහල ගැනුන්ට දාව උපන් මුස්ලිම් එවුන්. හොයන්න බැ සමහර එවුන්ව. මන් හිටපු tech එකේ කොල්ලෙක් හිටියා ඔය පැත්තේ,ඌ තම්බියෙක්,අපිත් උ තම්බි කියලා දන්නේ training වලට යන්න tech එකෙන් අයින් වෙන කාලේ.

    No contents