පොඩිකාලේ ඉදන් සැහෙන්න පුසෝ සෙට් එකක් හිටියා බන්.:(
දැන් ඉන්න එක නම් මහා නසරාණි ඩයල් එකක්.:baffled:
ගෙදර මනුස්සයෙක් එක biscuit එකක් කෑවත් මුට එකෙන් කෑල්ලක් ඕනේ.:baffled:
කොච්චර කන්න දුන්නත් මදි.කෑවත් ඇති ඈගකුත් නැහැ:angry:
ඒ වගේම සත්තු මරනවා.සැහෙන්න:frown:
කලින් එකෙක් හිටියා එලවලුයි බතුයි කාලා...