



උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..









and greek as well.

