වත්තල තියෙනවා company එක ඒකේ parts තියෙනවා.
එතනින් ගෙදරටම ඩිලවරි කර ගන්න පුලුවන්
එහෙම නැත්නම් facebook එකේ බලන්න parts sell කරන sellers ලා ඉන්නවා..
...
ඕක 125cc එන්නේ.
ඉන්දියන් ඒවට වඩා පෙට්‍රල් කරනවා අඩුයි.
හැබැයි සුවපහසුව වැඩියි.
කියන්න තරම් විශේෂ අසනීප නෑ.
සාමාන්‍ය බයික් එකක එන අසනීපම තමයි.