ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.:rofl: මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා. නැතුව එක එකාට පුදන්න යන්නේ නෑ. :yes: තව මැරෙනකොට ගෙනියන්නද වගේ පකේ කතා ඕන නෑනේ. ඉන්න ටිකේ විදින්න ඕනේ. නැතුව මෙලෝ රහක් නැතුව ආෆ්ටර් ලයිෆ් සැප තොන්ඩුව බෙල්ලට දාගෙන නිකන් මැරිලා යන්න ඕන නෑනේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :lol::lol::lol::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙමයි මිනිස්සුන්ට සාර්ථකත්වේ පෙනුනට අමාරු කාලේ කාටවත් පෙන්නේ නැනේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.:rofl: මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා. නැතුව එක එකාට පුදන්න යන්නේ නෑ. :yes: තව මැරෙනකොට ගෙනියන්නද වගේ පකේ කතා ඕන නෑනේ. ඉන්න ටිකේ විදින්න ඕනේ. නැතුව මෙලෝ රහක් නැතුව ආෆ්ටර් ලයිෆ් සැප තොන්ඩුව බෙල්ලට දාගෙන නිකන් මැරිලා යන්න ඕන නෑනේ

    ඔව් අද කාලේ කවුරු හරි වහනයක් ගත්තොත් තමා අසරණ මිනිස්සුන්වමතක් වෙන්නේ. අපේ උනුත් මාර පොරවල් .මිනිස්සුන්ටත් විවිද ආශාවල් තියනවා. නමුත් මම කියන්නේ ධම්මික පෙරේරා කියන්නේ සාධාරණ ව්‍යපාරිකක් නොවෙයි.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නමුත් මම කියන්නේ ධම්මික පෙරේරා කියන්නේ සාධාරණ ව්‍යපාරිකක් නොවෙයි.

    අද කාලේ සාධාරණ ව්‍යාපාරිකයන් ගොඩක් අඩුයි.
    උඹ කියපු ලිස්ට් එකේ Bill Gates business monopoly එකක් තියන් හිටපු කෙනෙක්.
    Zuckerberg Facebook data හොරෙන් විකුණන කෙනෙක්.
    Steve jobs අනිත් උන්ගේ ideas උස්සපු කෙනෙක්
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    ඉතින් අපි මෙහෙම කියමු මම හෙරොයින් , ගංජා බිස්නස් එකක් කරනවා. මොකෝ මම කාවවත් බලෙන් උස්සන් ඇවිල්ලා ගංජා , කූඩු පොවන්නේ නැහැ නේ. උන් කැමැත්තෙන් ඇවිල්ලා බොන්නේ. එතකොට මට සල්ලි හම්බ වෙනවා. එහෙනං මෙහෙම කාටවත් කරදරයක් නැතුව බිස්නස් කරන ඉන්න කොට අල්ලන් ගිහින් කූඩු කරන එකත් වැරදියි නේ.

    ව්‍යාපාර කරනකොට Ethical business and unEthical business කියලා වර්ග දෙකක් තියනවා. ඔය unEthical business වලින් සමාජයට අයහපත්කම පමණක් සිද්ද වන අතර ව්‍යාපාරයේ අයිති කරුට පමණක් තම මඩිය තරවී යහපතක්ම සිදු වනු ඇත. ව්‍යාපාර වල සාධාරණ සහ අසාධාරණ කියලා මිමි දෙකක් තියනවා. බැංකු වලින් අසාධාරණ පොලි අය කරන්නේ නැහැ.

    බෞද්ධ ධර්මයේ සේනිවර්නිජ ජාතකය කියල ජාතක කතාවක් තියනවා. කියවලා නැත්නම් එක කියවපන්.

    අනිවා මගේ පෞද්ගලික මතයට අනුව ගංජා කුඩු විකුණන උන් හිරේ දානඑක වැරදී... මනුස්සයා කියන වචනේ හැදිලා තියෙන්නේ මනස + උස් කියන පද දෙකෙන් එකෙන්ම කියවෙනවා මනසින් උසස් කියල ඒ නිසා මනුෂට්වයේ නාමයෙන් හරි දේ වැරදි දේ වෙන්කරලා හදුනාගන්න පුලුහන් වෙන්න ඕනේ ..එකෙක් කුඩු විකුනනවා නම් තමුන් දෑන ගන්න ඕනේ කුඩු නොබී ඉන්න ..business කියන්නේ කොහොමත් අන්එතීකල් තමාබන් ඒ අන්ඒතීකල් භාවයේ පාරාමිතීයන් තමා අඩු වැඩී වෙන්නේ ලොකුකම්පැනී CSR කරන්නේ ඔය අන්ඒතීකල් වැඩවලට වන්දි විදිහට තාමා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.:rofl: මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා. නැතුව එක එකාට පුදන්න යන්නේ නෑ. :yes: තව මැරෙනකොට ගෙනියන්නද වගේ පකේ කතා ඕන නෑනේ. ඉන්න ටිකේ විදින්න ඕනේ. නැතුව මෙලෝ රහක් නැතුව ආෆ්ටර් ලයිෆ් සැප තොන්ඩුව බෙල්ලට දාගෙන නිකන් මැරිලා යන්න ඕන නෑනේ
    sirawata bun:rofl::rofl:
    puduma irisiyawakne bun ape minissunge tiyanne okanae ape unta hariyanne naththe:angry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුගේ වාහනේ ගත්ත සල්ලි වලින් අරවා කරන්න තිබුනා මේවා කරන්න තිබුනා කියන උන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹලා කී දෙනෙක් මුට පලවෙනි රුපියල් 100 හම්බ කරන හැටි කියලා දුන්නද? උඹලා උට හම්බ කරන්න කියලා දුන්නෙත් නෑ, උඹලා හම්බ කරලා මෙ වගේ වාහනයක් ගත්තෙත් නෑ, එහෙනම් ඌ උගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි උට ඕනේ විදියට වියදම් කරගනී.

    තොපිත් උගෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් ඉගෙනගෙන හම්බ කරලා ඔය තොපි උඩින් කරන්න තිබුනා කියන ඒවා කරපියව්.:rofl::rofl::rofl:
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    ane ban :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    ඇයි මූ කරත්තෙන්ද යන්නෙ . මූ තරම් රට ඇම්ඩෙක් තවත් නෑ . එකම වර්ගයේ ටී ශර්ට් අදිනව කිසි හයි ක්ලාස් බ්‍රෑන්ඩ් එකක් නෑලු :D:D:D අච්චිගෙ රෙද්ද තමා ඌ කිසිම බ්‍රෑන්ඩ් එකකට නොමිලේ ප්‍රචාරණයක් දෙන්නෙ නෑ එහෙම උනොත් ඌට ඇඩ් දෙන අනිත් සමාගම් වලින් ඇඩ් අඩුවෙන්න පුලුවන් නිසා .නැතුව රෙද්දෙ සරලකමක් නෙමෙයි

    අනේ ගොනෝ .. නිකන් නොදන්නා මගුල් කියන්නේ නැතුව හිටපන් ... බලපන් රෝඩියෝ උගේ ෆ්ලිප් ෆ්ලොප් දෙක මොකද්ද කියලා ... අවා බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න මෙතන ... පාඩු සක්කිලියා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන තියෙන්නේ ඉර්ශියව නොවෙයි බන්. මුන් මුදල් හම්බ කරන ක්‍රම වේදය තුලින් සමාජයට අසාධාරණයක් සිදුවන නිසා.

    එකක් කැසිනෝ. මේකෙන් තම ධම්මික පෙරේරා ගොඩ ගියේ. අදටත් කැසිනෝ වලින් මිනිස්සුන්ව වනසනවා.

    අනෙක වෙනම ලෝකයක් මවලා මිනිසුන්ව අසාධාරණ ලෙස පොලිය එකතු කරලා ගසා කන එක. අපිට කමක් නැහැ ධම්මික පෙරේරා මොන මගුලක් කලත්. නමුත් මෙතනින් පෙන්වන්න උත්සහ කලේ මෙයා මේවගේ අසාධාරණ දේවල් සහ සමාජයට හානි දායක දේවල් කිරීම තුලින් පොහොසතෙක් වීම ගැන.

    ඔන්න බිල්ගේට්ස් , සකර්බර්ග් , ස්ටීව් ජොබ්ස් වගේ අය කමක් නැහැ. ඒ මිනිස්සුන්ගේ දැනුමෙන් ලෝකයටම සේවයක් , විශාල පරිවර්තනයක් සිදු කරලා සල්ලි උපයපු මිනිස්සු. මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ලොවටම සෙතක් සිද්ද උනා. ඔන්න ඕක තමා කියන්නේ. නැතුව අහවල් ඉරිසියාවක් නොවෙයි බන්.

    බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් , සකර්බර්ග් ඔය ඔක්කොම අනිත් මිනිස්සුන්ගෙ අදහස් අපූරුවට හොරකම් කලා. මයික්‍රොසොෆ්ට් එකේ වැඩ්ඩා පෝල් ඇලන්, ඇපල් එකේ වැඩ්ඩා ස්ටීව් වොස්නියැක්, ෆේස්බුක් එකේ එඩුවාඩෝ සවරින් . ෆේස්බුක් එකේ මුල ඉඳලම දරදිය ඇදපු එඩුවාඩෝ සවරින්ට නඩු කියල අන්තිමට තමන්ගෙ ෂෙයාර්ස් ටිකයි තමන් කෝ ෆවුන්ඩර් කෙනෙක් කියලයි දාගන්න උනේ. ඒ මිනිස්සු හොඳ මාකටර්ස්ලා. ඒත් මං උන්ට බනින්නෙත් නෑ. ඒක උන්ගෙ දක්ෂකම. මං ධම්මිකට බනින්නෙත් නෑ. කැසිනෝ ලංකාවෙ ලීගල්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. බෑන්ක් ලෝන් සහ ෆිනෑන්ස් ගැන කියනවා නං මිනිස්සුන්ට ෆයිනෑන්ෂියල් ලිටරසි එක නැති එකට අනිත් උන් මක් කරන්නද? මිනිස්සු දැනගන්න ඕන අත්සන් කරන්න කලින් කියවලා තේරුම්ගන්න. පොවන්න බෑනේ ඔක්කොම
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    ඔන්න බිල්ගේට්ස් , සකර්බර්ග් , ස්ටීව් ජොබ්ස් වගේ අය කමක් නැහැ. ඒ මිනිස්සුන්ගේ දැනුමෙන් ලෝකයටම සේවයක් , විශාල පරිවර්තනයක් සිදු කරලා සල්ලි උපයපු මිනිස්සු. මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ලොවටම සෙතක් සිද්ද උනා. ඔන්න ඕක තමා කියන්නේ. නැතුව අහවල් ඉරිසියාවක් නොවෙයි බන්.

    මම අහල තියනව චීනෙ ෆේස්බුක් වලට ඇබ්බැහිවෙච්ච මිනිස්සුන්ට බෙහෙත් කරන්න තැන් තියනව කියල. එතකොට ඇපල් ෆෝන් එක හදන්න කම්කරුවො හූරන් කනව වගේ කතා. කොයි එක ගත්තත් ඔහොම අහු කොන් අල්ලන් කියවන්න පුලුවන්.

    ඉතින් අපි මෙහෙම කියමු මම හෙරොයින් , ගංජා බිස්නස් එකක් කරනවා. මොකෝ මම කාවවත් බලෙන් උස්සන් ඇවිල්ලා ගංජා , කූඩු පොවන්නේ නැහැ නේ. උන් කැමැත්තෙන් ඇවිල්ලා බොන්නේ. එතකොට මට සල්ලි හම්බ වෙනවා. එහෙනං මෙහෙම කාටවත් කරදරයක් නැතුව බිස්නස් කරන ඉන්න කොට අල්ලන් ගිහින් කූඩු කරන එකත් වැරදියි නේ.

    කුඩු ගන්ජ වලින් වෙන දේ වගේ දෙයක් මූ විකුනන දේකින් වෙනවඩ? කුඩු ගන්ජ වලින් මානසික හා කායික වෙනස්කම් ඇතිකරල ඇබ්බැහි කරනව. උඹලට ෆිනෑන්ස් දාන්න, ටයිල් ගන්න ඇබ්බැහිවෙනවද මේ මනුස්සය නිසා.

    අනික ඔක්කොම හායි කියමු. උඹට චාන්ස් එකක් ආවොත් ෆිනෑන්ස් ෆර්ම් එකක් දාල හම්බ කරන්න උඹ එපා කියනවද? මෙතන උත්තරේ දාන්න එපා.. හිතල බලපන්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම අහල තියනව චීනෙ ෆේස්බුක් වලට ඇබ්බැහිවෙච්ච මිනිස්සුන්ට බෙහෙත් කරන්න තැන් තියනව කියල. එතකොට ඇපල් ෆෝන් එක හදන්න කම්කරුවො හූරන් කනව වගේ කතා. කොයි එක ගත්තත් ඔහොම අහු කොන් අල්ලන් කියවන්න පුලුවන්.

    චීනෙ ෆොක්ස්කොන් ෆැක්ට්‍රිවල තමා ජැනෙල් වලට කම්බි දාල තියෙන්නෙ ස්ට්‍රෙස් එකට මිනිස්සු පැනල මැරෙන හින්දා. ෆොක්ස්කොන් උන් තමා iPhone,Ipad,iPod,kindle,xbox, playstation ඔක්කෛාම මැනුෆැක්චර් කරන්නේ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියනවා. උඹ කියන කතාව හරියට හරි
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඉතින් අපි මෙහෙම කියමු මම හෙරොයින් , ගංජා බිස්නස් එකක් කරනවා. මොකෝ මම කාවවත් බලෙන් උස්සන් ඇවිල්ලා ගංජා , කූඩු පොවන්නේ නැහැ නේ. උන් කැමැත්තෙන් ඇවිල්ලා බොන්නේ. එතකොට මට සල්ලි හම්බ වෙනවා. එහෙනං මෙහෙම කාටවත් කරදරයක් නැතුව බිස්නස් කරන ඉන්න කොට අල්ලන් ගිහින් කූඩු කරන එකත් වැරදියි නේ.

    ඔව් අනිවාර්යෙන්ම වැරදී ඒත් බලවත් රටවල් කරණ බිස්නස් පොඩි රටවල උන්ට කරන්න උන් ඉඩදෙන්නෑ. ඉන් ඒවා කරන්න ගියොත් ඒ රටම විනාස කරලා දානවා. ඒක හින්දා තමා පොඩිරටවල ඕවා තහනම්. නැතුව වෙනදෙයක් නෙමේ.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මගෙ රෙප් කපනවා එකසිය ගානට. මුන්ට කාල ඉන්න බැරි මම මේ පහල කියපු කතාවට. ඒ කියන්නේ ඒකට මුන්ට රිදිලා. ඒ කියන්නේ මුන් අමුම අමු කුහකයෝ, ලේ වල දුවන්නේ ඊරිසියාව. පුදුමයක් නෙමෙයි අපේ රටට කෙල වෙන එකට. මුන් වගේ පිරිසක් කුහක සිතුවිලි විශ්වයට මුදා හරිනකොට මුළු පරිසරයම දූෂණය වෙනවා.

    ~~~ එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට. ~~~

    Exactly!

    කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.:rofl: මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා. නැතුව එක එකාට පුදන්න යන්නේ නෑ. :yes: තව මැරෙනකොට ගෙනියන්නද වගේ පකේ කතා ඕන නෑනේ. ඉන්න ටිකේ විදින්න ඕනේ. නැතුව මෙලෝ රහක් නැතුව ආෆ්ටර් ලයිෆ් සැප තොන්ඩුව බෙල්ලට දාගෙන නිකන් මැරිලා යන්න ඕන නෑනේ
     
    • Like
    Reactions: SahanJ123

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    [/URL]

    Signature%20Front%20Wheel%20Profile_rgb%201398%20x%20699.jpg

    BASIC INFORMATIONFEATURES
    Max power
    505 bhp / 512 PS / 377 kW @ 4000 rpm
    Max torque
    752 lb-ft / 1020 Nm @ 1750 rpm
    Engine capacity
    6752 cc
    Fuel type
    EU 95 to 98 RONUS / ROW 92 to 98 RON
    Acceleration
    0 - 60 mph 5.1 seconds, 0 - 100 km/h 5.3 seconds
    Max speed
    184 mph / 296 km/h
    CO2 EU Drivecycle
    Type Approved
    Combined
    18.8 mpg, 15.0 litres / 100 km
    Urban
    12.1 mpg, 23.4 litres / 100 km
    Extra urban
    28.0 mpg, 10.1 litres / 100 km
    CO2 EPA Drivecycle
    Type Approved
    City driving (US)
    11 US mpg
    Highway driving (US)
    18 US mpg
    Combined (US)
    13 US mpg
    CO2 emissions
    342 g/km
    Efficiency class
    M (UK New Car Tax Band)
    Emission Controls
    EU 6 / LEV II
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් , සකර්බර්ග් ඔය ඔක්කොම අනිත් මිනිස්සුන්ගෙ අදහස් අපූරුවට හොරකම් කලා. මයික්‍රොසොෆ්ට් එකේ වැඩ්ඩා පෝල් ඇලන්, ඇපල් එකේ වැඩ්ඩා ස්ටීව් වොස්නියැක්, ෆේස්බුක් එකේ එඩුවාඩෝ සවරින් . ෆේස්බුක් එකේ මුල ඉඳලම දරදිය ඇදපු එඩුවාඩෝ සවරින්ට නඩු කියල අන්තිමට තමන්ගෙ ෂෙයාර්ස් ටිකයි තමන් කෝ ෆවුන්ඩර් කෙනෙක් කියලයි දාගන්න උනේ. ඒ මිනිස්සු හොඳ මාකටර්ස්ලා. ඒත් මං උන්ට බනින්නෙත් නෑ. ඒක උන්ගෙ දක්ෂකම. මං ධම්මිකට බනින්නෙත් නෑ. කැසිනෝ ලංකාවෙ ලීගල්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. බෑන්ක් ලෝන් සහ ෆිනෑන්ස් ගැන කියනවා නං මිනිස්සුන්ට ෆයිනෑන්ෂියල් ලිටරසි එක නැති එකට අනිත් උන් මක් කරන්නද? මිනිස්සු දැනගන්න ඕන අත්සන් කරන්න කලින් කියවලා තේරුම්ගන්න. පොවන්න බෑනේ ඔක්කොම
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇත්තෝ
    කති,
    බොති,
    නටති,
    විඳිති,
    හු කති,
    තමාගේ හෙට ගැන සිතති :rofl:

    නැත්තෝ
    බනිති,
    ගරහති,
    හූල්ලති,
    ඇත්තෝ ගැන ඊරිසියාවෙන් පැලෙමින් කාලේ ගෙවති :baffled:

    වෙනස තේරුම් ගනින් මචංලා. තම සිතට තම අතමය සෙවනැල්ල. එතැනින් එහා දෙයක් නෑ. :D:D අනිත් උන්ගේ ඇද හොයන එක නවත්තල තමන්ගේ අනාගතේ වෙනුවෙන් අද ඉඳන් වැඩ කරපං.
    ඔය කවුරුත් අපි #කෙන් ආපු උන් නෙමේ. :yes::yes:
    අපි වගේම ඉපදුන උන්. වෙනස තියෙන්නේ උන් හිතන්නේ සමාජේ ඉන්න බහුතර 80% හිතන විධියට නෙමේ :love::love: