කාලකන්නි පොලිස්
ඊයේ හවස නුගේගොඩ ඉදන් එනකොට දෙල්කද බස් හොල්ට් එකේදි ගෑණියෙක් නවත්තපු බස් එක ඉස්සරහින් එක පාරටම පාර පැන්නා. පැන්නේ කහ ඉරෙනුත් නෙමෙයි. මාත් 55 ට විතර ආවා. තව පොඩ්ඩෙන් කුඩුවෙන්න වදිනවා. යන්තං වදින්නෙ නැතුව බේරුණා. මේක දැක්කා දෙල්කද හන්දියේ හිටපු පොලිස් කාරයා. මම එතනට ආවාම මු අහනවා...