kawasaki d tracker

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mchnla kawasaki d tracker byk eka hodaida?
    2009
    sensor carb
    3,55 kiyanawa.

    mewage parts ehema tiyanawada? monada ena leda?

    10721389_676538872453044_121722193_n.jpg
    [/url][/IMG]

    10721389_676538872453044_121722193_n.jpg
    [/url][/IMG]
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මේ තියෙන්නෙ බන් ත්‍රෙඩ් එකක්,නග්ගල ගමුකො D-tracker ගැන දන්න කට්ටිය :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    2009 දි මට තිබ්බ wr250x එකක් පට්ට බයික් එක. ඕකත් පට්ට පැදල තියෙනව නමුත් මටම කියල තිබිල නෑ.
     
    malith11

    Member
    Jan 27, 2013
    41
    3
    0
    mage lagath d tracker ekak thiyanawa bn..:Dd tracker 2009 awe EFI bn..2007 thama anthimata sensor carb awe..kelinam aulakma nee ona tharam thiyanawa
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    2009 දි මට තිබ්බ wr250x එකක් පට්ට බයික් එක. ඕකත් පට්ට පැදල තියෙනව නමුත් මටම කියල තිබිල නෑ.

    mage lagath d tracker ekak thiyanawa bn..:Dd tracker 2009 awe EFI bn..2007 thama anthimata sensor carb awe..kelinam aulakma nee ona tharam thiyanawa

    මචන් ඕවයෙ තෙල් කිරිල්ල,parts,නිතර එන ලෙඩ එහෙම ගැනත් කියපන්කො :yes:
    wr250 එකත් පට්ට බයික් එක බන්,මගේ හිතේ තියෙන model එකට ගැලපෙන්නෙ D-tracker එකයි,wr250 එකයි, suzuki drz එකයි තමයි මචන්.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    oka nam parana bike ekak 2009 ekak newe, ul thatu ekak ganna try karapan eka thama tracker wala hodama bike eka

    ul thatu 2004-2007 best tracker model :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් පට්ටම ආසයි බන් මේකට මටත් දැන ගන්න ඕනි :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    oka nam parana bike ekak 2009 ekak newe, ul thatu ekak ganna try karapan eka thama tracker wala hodama bike eka

    ul thatu 2004-2007 best tracker model :D

    machan e bike eke technical name 1ka mokakda....ul thatu kiyanne ape kattiya daapu namak neda :)

    මාත් පට්ටම ආසයි බන් මේකට මටත් දැන ගන්න ඕනි :)

    ela machan :)

    meka dakka machan :) thanks