අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?
එළකිරි එකේ ගොඩදෙනෙක්ට බයික් තියනවානේ. අපි බයික් ගන්නේ ජොබ් එකට යන්නයි, කෑල්ලත් එක්ක ටුවර් එකක් යන්නයි එහෙම නැත්නම් පොඩි trip එකක් යන්නනේ.
ජපන්, ඉන්දියන් මේ මොන බයික් එක ගත්තත් ගොඩදෙනෙක් කරන්නේ කි.මී 2500-3000 පැදපු ගමන් සර්විස් එකට දාලා සර්විස් කරන එකනේ.. ( ජපන්...