printer help

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්ලැක් එකක්ද කලර් එකක්ද? 12-16 වගේ වෙනව මචෝ බ්ලැක් එකක් නම්..:)
     
    • Like
    Reactions: asankadinesg

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බ්ලැක් එකක්ද කලර් එකක්ද? 12-16 වගේ වෙනව මචෝ බ්ලැක් එකක් නම්..:)

    බ්ලැක් එකක් තමයි හොයන්නේ ‍මචෝ.. ගන්න හොද තැනක් තියනවද? gurantee එක්කම ගන්නත් ඕන
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්ලැක් එකක් තමයි හොයන්නේ ‍මචෝ.. ගන්න හොද තැනක් තියනවද? gurantee එක්කම ගන්නත් ඕන

    මං නම් මේක ගත්තේ මචෝ ටිකක් කල් දැන්.යුරාජ් මාමිගෙන් වොරන්ටිනම් 3years තියනව.මේක ගත්තේ මාසෙට 1000ක් වගේ ප්‍රින්ට් වදින නිසා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1577139

    නැත්නම් HP ඒව තිබ්බා මං ගන්නකොට 12කට විතර.

    යුරාජ් මාමිගෙන් අහල බලන්න.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මං නම් මේක ගත්තේ මචෝ ටිකක් කල් දැන්.යුරාජ් මාමිගෙන් වොරන්ටිනම් 3years තියනව.මේක ගත්තේ මාසෙට 1000ක් වගේ ප්‍රින්ට් වදින නිසා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1577139

    නැත්නම් HP ඒව තිබ්බා මං ගන්නකොට 12කට විතර.

    යුරාජ් මාමිගෙන් අහල බලන්න.

    thankz mcho rep ++