1. sadun88

    Passport හදන අයට

    thanks macho! rep+
  2. sadun88

    Free Softwares

    ade thanks mchn!!! rep+ eth download giyama ita passe link ekak pennanne naa ne ?
  3. sadun88

    [25 TB+] Biggest - Google Drive Tutorial Collection

    Watinawa ban.... Rep+ TFS
  4. sadun88

    Kamilla නොසිතු කතාවක්

    Kauda Ban me ? danuwath karapanko
  5. sadun88

    ජිගාන් එක ලොකු කරගමු

    Subscribed For Educational Purpose
  6. sadun88

    Sri Lankan Super Heroes

    eka nam sira Rep+
  7. sadun88

    kaushi+Piumi+Hasini

    onna rep dunna... ubata inbox karanna baha yakow!!!! ewapan ewapan!!!!!!!!
  8. sadun88

    Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

    S9+ එකක් එක්ක වැඩ ද දන්නේ නෑ ? APK එක ගත්තු ලින්ක් එක දියන්කෝ බලන්න.... dual cam හින්ද මේක හරි යාවිද දන්නේ නෑ....
  9. sadun88

    Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

    වැඩ... එත් stock cam එක වගේම තමයි... s8 එක තරම් සුපිරි නෑ :sorry:
  10. sadun88

    Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

    මෙතනින් ගනින් මචන්.... ගැලැපෙන එක දාගන්න දෙතුන් පාරක් ට්‍රයි කරපන්.... https://www.celsoazevedo.com/files/android/google-camera/
  11. sadun88

    Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

    Google Camera පාවිච්චි කරන කස්ටිය ඉන්නවද ? :D:D මොනවා උනත් Stock cam එකට වඩා Google Camera එකේ HDR+ එකෙන් ගහන photos නම් සුපිරිම quality අහන්න දෙයක් නෑ...:P S8 එකට නම් apk එකක් තියෙනවා S9+ එකට තමයි එකක් නැත්තේ හොයාගන්න..:confused::confused: තියෙන ගොඩක් ඒවා වැඩ නැහැ... :angry: වැඩ කරන එව්වා HDR+...
  12. sadun88

    S9 Plus එකක් ගන්න...

    මාත් ගත්තා බන් එකක්.... :rofl: Note 8 එකක් කියල හිත හිත ඉඳල ගත්තා S9+ 64GB එකක්... තව එකක් එකනල් ඉඳලා ගන්නවා කියල හිතන එක ලෝක බොරු වැඩක්.. මොකද තියෙන එකට වඩා ඊළඟට එන එක හොදයි.. තමන්ට ගැලපෙනවා නම් බජට් එකට හරි නම් ගනින් බන්... මම ගත්තේ MC එකෙන් MyMobile කියල ෂොප් එකක් 3 වෙනි තට්ටුවේ තියෙන්නේ...
  13. sadun88

    BOC Debit Card Help

    ඔව් බන් boc debit වලින් online payments බැහැ..... මම දන්නා විදිහට debit වලින් පුළුවන් ඒවා තියෙන්නේ HNB / Commercial / Sampath Web Card විතරයි..... ඔය skrill එක්ක වැඩ කරනවානම් හොඳම Commercial එකක් ගන්න.. උන්ගේ සැහෙන supportive ඒවාට .:yes::yes:
  14. sadun88

    සත්තුංගේ සංසර්ග රටා

    pattai mchn!!! rep+
  15. sadun88

    APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!

    iOS 11.2.5 walata thama danata update wela thiyenne 11.3 enakal inna wenawa!!!! danna widihata oka recive una hama phone ekatama kela una ban ape office eke nam
  16. sadun88

    APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!

    eth mage 6s plus ekata una ne ban......:rolleyes:
  17. sadun88

    APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!

    APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!! :oo:iphone / iwatch පාවිච්චි කරන හැමෝටම ඔය Android හරි Blackberry හරි පාවිච්චි කරන කෙනෙක් මෙන්න මේ තෙලිඟු Character එක එව්වොත්, හරි තමයි එහෙනම් ඈ....:angry::angry::angry: විස්තර පහල ලින්ක් එකෙන් බලන්න...
  18. sadun88

    Mortal Kombat 4 PC Game - Needed

    බම්පියක් දාපු.... up කරපු හැමෝටම තුති . Thread එක Close කළා නම් හරි ඉතින්.....
  19. sadun88

    Mortal Kombat 4 PC Game - Needed

    :yes::yes::yes::yes::yes::yes: ගේම් එක ලැබුනො......... තාමත් ඒ කාලේ වගේම ගති බන්....
  20. sadun88

    Mortal Kombat 4 PC Game - Needed

    තැන්ක්ස් මචන් !!! වැඩි වැඩියෙන් games ගහන්න ලැබේවා! රේප් +

    No contents