1. asankadinesg

    PC එක Restart වෙනවා 😟

    හරි ඉතින් ප්‍රශ්නෙම උත්තරේ තියනවනේ
  2. asankadinesg

    Peradua Bezza Engine Tuneup (Is it Worth?)

    EFI වාහන අමුතුවෙන් tune-up කරන්න දෙයක් නෑ. ECU එකෙන්නේ AFR හදන්නේ. හැබැයි IAC Valve එහෙම ගලවල සුද්ද කරොත් Re-learn කරන්න වෙනවා. PLUG අවුල් වෙන්නේ නෑනෙ 30K වලින්. හොද තැනකට දීලා කරන්න ඕක කරන්නම ඕන නම්,
  3. asankadinesg

    පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

    එහෙනම් එකක් දීලා බලන්න ඕන. උ අපේ මාමා
  4. asankadinesg

    පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

    adoo sure da? PSD ekek nam aduranawa
  5. asankadinesg

    කාල තියෙන උන්

    office එකේ දොරට වූ කිරීම පිනාගේ ගෙදර කෙසෙල් කැන හොරෙන් කැපීම පිනාගේ බයිසිකල් එක ලනුවක් දාලා කොස් ගහේ එල්ලීම කොමස් එකත් එක්ක මරා ගැනීම chemistry එකේ තිබුන chemical එකට කරලා ලොකු දුමකින් මුලු lab එකම වැසීයාම IT Lab එකේ තිබුන පරන mouse වල බොල සොරා ගැනීම
  6. asankadinesg

    Fiverr Level1 Account Ekak Kiyak Withara Watinawada ?

    illan kanna wage yanne
  7. asankadinesg

    භූමිතෙල් නැතුව උබලා උයන්නේ කොහොම ද ?

    බූමිතෙල් thiyanawa bn. oya sea side ekata wenna inna ekekta kiyala balapan. e patte shed wala tiyanawa.
  8. asankadinesg

    SLT එපාවෙනව. පට්ට ස්ලෝ

    night time walin tamai upload walata kapenne.
  9. asankadinesg

    SOLAR OFF GRID

    price ewanna balanna
  10. asankadinesg

    මා සෙවනගල කාමේශ්වරී රසායනය මිල දී ගත්මි.

    yellow ela sewanagala eka neda? kameshwari eka 3600/- da koheda.
  11. asankadinesg

    එහෙනම් මමත් ගියා බොයිස්

    සුභපැතුම්... (y)(y)(y)(y)
  12. asankadinesg

    SLT DATA

    12gb tibbe update kala 12.1gb ekata. dan standard eken data kapenne.

    No contents