මචන්ලා මේක නම් පින් සිද්දවෙන ලොකු උදව්වක්..
මට Dr.Sunil Perera (neurosurgeon) ව channel කරගන්න උවමනා වෙලා තියෙනවා ඉතින් එය එන hospital/channeling කියන්න පුලුවන්ද??
අසිරි එකට එනවා කියල ආරංචි.. එත් No එකක් ගන්න සෑහෙන අමරුලු..
පුළුවන් නම් කියනවද වැඩේ කරගන්න ක්‍රමයක්