පාස්කු ඉරිදා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උත්ථානය වීම සිදුවූ පාස්කු ඉරිදා දිනය අදයි.
උන්වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු මහසිකුරාදා පෙරේදා දින දිව්‍ය පූජාවල නිතර වූහ.
මිනිස් ජිවිතයට විමුක්තිය ලබා දුන් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ...