ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි j
ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි,
මේකයි සීන් එක, මට මෙන්න මේ වගේ කම්පොනන්ට් එකක් ඕනි, ඒ කිව්වේ මෙහෙම බට්න් 4ක් තියෙනවා Hi , Welcome, bye ,hello කියලා, මේවා ක්ලික් කරද්දි Textarea or Div එකක මවුස් එක focus වෙලා තියෙන තැනට අදාල ෆීල්ඩ් එක ඇඩ් වෙන්න...