Sperms delay & birth control කරගන්නේ කොහොමද

Jan 5, 2018
71
7
0
Sperms delay & birth control කරගන්නේ කොහොමද

මට පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා මචං...

1. උඹල sex කරද්දී sperms එන එක delay කරගන්නෙ කොහොමද? Viagra පාවිච්චි කළහම එහෙම වෙනවද.. මම පාවිච්චි කරල නං නෑ...

2. අනිත් එක තමා birth control විදිහට පාවිච්චි කරන්නේ condoms ද postinor ද... කෙල්ලට බඳින්න කලින් tablets දෙන එක අවුල් නේද... අනිත් එක තමා postinor කියන tablet එක 100% sure ද

බය නැතුව birth control එක කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? Without condoms.. මට මේක ඇත්තටම තියෙන ප්‍රශ්නයක් කසාද බැඳපු අය හා සහ අනෙක් දන්න අය පොඩ්ඩක් මේවා විස්තර කරල කියන්න. කිරියෙ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද ගොඩක් ස්තූතියි 🙂 ඇත්තටම මේ සම්බන්ධ දැනුම පොඩ්ඩක් අඩුයි ඒ නිසා දන්න කෙනෙක් හරි උත්තරයක් දෙන්න.
 
Last edited:
  • Like
Reactions: priyade

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    මට පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා මචං...

    1. උඹල sex කරද්දී sperms එන එක delay කරගන්නෙ කොහොමද? Viagra පාවිච්චි කළහම එහෙම වෙනවද.. මම පාවිච්චි කරල නං නෑ...

    2. අනිත් එක තමා birth control විදිහට පාවිච්චි කරන්නේ condoms ද postinor ද... කෙල්ලට බඳින්න කලින් tablets දෙන එක අවුල් නේද... අනිත් එක තමා postinor කියන tablet එක 100% sure ද

    බය නැතුව birth control එක කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? Without condoms.. මට මේක ඇත්තටම තියෙන ප්‍රශ්නයක් කසාද බැඳපු අය හා සහ අනෙක් අන්න අය පොඩ්ඩක් මේවා විස්තර කරල කියන්න. සීගිරිය ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද ගොඩක් ස්තූතියි 🙂 ඇත්තටම මේ සම්බන්ධ දැනුම පොඩ්ඩක් අඩුයි ඒ නිසා දන්න කෙනෙක් හරි උත්තරයක් දෙන්න.

    :confused::confused:
     
    Jan 5, 2018
    71
    7
    0
    delay karanna joint ekak gahala gin kalakut gahanna

    birth control walata yanna eddi eliyata ganna kiyala matat yaluwek kiwwa matakay miture

    අමද්‍යප එකෙක් කියලා හිතපන්කෝ 😂 එතකොට ඌ මොනවද කරන්නේ... ඒවා හරියටම සාර්ථක දේවල් නෙමෙයි නේ මචං... Birth එකක් සිද්දවෙන්න risk එකක් තියෙනවනේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොඩක් උන් කරන්නේ condoms යුස් කරන එක. යන්න ලඟයි වගේ තේරිගෙන එද්දී condoms එකක් දාගෙන වැඩේට බහින්න.
     
    Jan 5, 2018
    71
    7
    0
    ගොඩක් උන් කරන්නේ condoms යුස් කරන එක. යන්න ලඟයි වගේ තේරිගෙන එද්දී condoms එකක් දාගෙන වැඩේට බහින්න.

    ඒක හෙන අවුල් වැඩක් බං 🙁 viagra use කලහම යන්නේ පරක්කු වෙලා ද
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    Ubala denna regular karanawa nan Kelleta birth control pill ganna kiyapan. Extra protection ekata condom use karanna. Badinna issella gattata gataluwak naha. Eta wada awul pregnant unoth.
    Hondama de ithin ikmanata badapan
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..

    :yes::yes::yes:yes///
     
    • Like
    Reactions: gcr

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..

    :yes::yes:
    අනිවා

    අනිත් කාරනය
    මිතුරි ගත්තොත් කෙල්ල බලාගන ඉද්දි බැරල් එකක් වගේ තඩි වෙනවා. :yes:
    yasmin ටිකක් ගනන් වැඩි (රු. 1770) උනාට මේක තමයි හොදම. ඒක වත් වියදම් කර ගන්ඩ බැරි නම් ත්‍රෙඩ් එක දාපු එකා බනිස් ගෙඩියක් බැදන් පැනපං ගගට.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    1. Viagra කියන්නේ male ejaculation පරක්කු කරන බෙහෙතක් නෙමෙයි. viagra වලින් කරන්නේ පිරිමි ලිංගික අවයවයට ලේ ගමනාගමනය වැඩි කරන එක
    පිරිමි අවයවය ප්‍රාණවත් වෙන්නේ ඒකට ලේ පිරෙන එකෙන්
    ශුක්‍ර මොචනයෙන් පස්සේ ඒ ලේ ටික අයින් වෙලා පිරිමි අවයවය හැකිලෙනවා
    Viagra වලින් වෙන්නේ ටිකක් වැඩිපුර වෙලාවක් අර ලේ නහර ලොකු වෙලා තියෙන එක
    ඒ හන්දා viagra ගත්තට පස්සේ ශුක්‍ර මෝචනය උනත් පිරිමි අවයවය හැකිළෙන්නේ නෑ තව වෙලාවක් ප්‍රාණවත්ව තියෙනවා.

    2. Postinor කියන්නේ හදිස්සියකට ගන්න තියෙන බෙහෙතක්. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් වෙන්න පුලුවන් හදිසි ගැබ් ගැනීමක් වලක්වන්න ගන්න තියෙන බෙහෙතක්.

    එක දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පවිච්චි කරන එක සුදුසු නැ
    ඒ වෙනුවෙන් තමා උපත් පාලන පෙති තියෙන්නේ
    එක එක නම් වලින් තියෙනවා. මිතුරි, Yesmin
    ඒවා මාසෙට දවස් 21ක් බොන්න ඕනේ එක දිගට ආයේ දවස් 7ක් නැතුව ඉඳල ඊළඟ cycle එක පටන් ගන්න ඕනේ
     
    • Love
    Reactions: Solo Rider

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    අනිවා

    අනිත් කාරනය
    මිතුරි ගත්තොත් කෙල්ල බලාගන ඉද්දි බැරල් එකක් වගේ තඩි වෙනවා. :yes:
    yasmin ටිකක් ගනන් වැඩි (රු. 1770) උනාට මේක තමයි හොදම. ඒක වත් වියදම් කර ගන්ඩ බැරි නම් ත්‍රෙඩ් එක දාපු එකා බනිස් ගෙඩියක් බැදන් පැනපං ගගට.
    :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..
    :yes: :yes:
    This is by far the best method.