මචන්ලා samsung J2 එකේ ඩිස්ප්ලේ එක ගියා
මචන්ලා ඊයේ ෆෝන් එක වැටුනා.. දැන් ඩිස්ප්ලේ එකේ මොකුත් පෙන්න්නනේ නෑ බන්.. කෝල්ස් එහෙම එනවා..ඩිස්ප්ලේ එක ගිහින් වෙන්ඩ ඇති නේද? කීයක් වෙයිද බන්.. අතේ සල්ලි නැති වෙලේ තමා ඒකටත් කෙල උනේ...
අඩුවට දාගන්ඩ තැනක් දන්නවද