කොල්ලනේ Job interview හෙල්ප් | Interview Process idea

Jan 5, 2018
71
7
0

මේකයි මචන් කේස් එක... අපි interview ගියාම select නැත්නම් select නෑ කියලා mail එක්ක දානවද උන්, මම දැන් interview 2කකට ගියා කිසිම රෙස්පොන්ස් එකක් නෑනේ බන් දෙකේම... උඹලා ගිය ඒවගෙ select නැතනම් නෑ කියලා කියනවද mail එකකින්..? interview ගිහින්නම් දැන් දවස් 5ක් වගේ ...

IFS වගේ ඒවගෙ interview ගිහින් select නැත්නම් එයලා නෑ කියලා කියන්ඩ කොච්චර දවස් යනවද :) එහෙම කියනවද? :confused::confused:

පෙලක් ඒවගේ බන් interview ගිහින් සතියකින් කියනවා 2nd interview එන්ඩ කියලා...මට හිතෙන්නෙ 1st interview එකම කෙල වෙලා කියලා.. interview process එක හෙන කල් යනවා :sorry:
 
taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    1st interview giyama ok nam 2nd interview katha karanne

    2nd interview face karala awama , therunanam call karala kiyanawa

    oyata call ekaka awe nathnam amathaka karala dala wena ekaka balanna

    samahara ewaye masa ganana gihillath katha kranawa. mokada mulinma theruna eka wadata awith ikmaninma as wela gihin
     
    :sorry::sorry::sorry:

    දඩබ්බරයා;24219873 said:
    depending on Company machan....

    :D
    Select unoth witharai inform karanne machan.:yes:
    Select une nathnam un call karanne, email ewanne naa

    :sorry::sorry:මචන්ලා... IFS එකේ එක්කෙනෙක් කිව්වා select උනේ නැත්නම් මේල් එකක් දාලා කියනවලු.. IFS ගැන් විස්තරයක් දන්නෙ නැද්ද :sorry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe

    මේකයි මචන් කේස් එක... අපි interview ගියාම select නැත්නම් select නෑ කියලා mail එක්ක දානවද උන්, මම දැන් interview 2කකට ගියා කිසිම රෙස්පොන්ස් එකක් නෑනේ බන් දෙකේම... උඹලා ගිය ඒවගෙ select නැතනම් නෑ කියලා කියනවද mail එකකින්..? interview ගිහින්නම් දැන් දවස් 5ක් වගේ ...

    IFS වගේ ඒවගෙ interview ගිහින් select නැත්නම් එයලා නෑ කියලා කියන්ඩ කොච්චර දවස් යනවද :) එහෙම කියනවද? :confused::confused:

    පෙලක් ඒවගේ බන් interview ගිහින් සතියකින් කියනවා 2nd interview එන්ඩ කියලා...මට හිතෙන්නෙ 1st interview එකම කෙල වෙලා කියලා.. interview process එක හෙන කල් යනවා :sorry:

    Okkoma companies kiyanne nehe. Onemanam office eken shape ekey ahaganna puluvan week ekak vithara giyata passe.