මේ ගෑස් කුකර් එක

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මචං කව්රු හරි මේ ගෑස් කුකර් එක පාවිච්චි කරන අය ඉන්නවද හොඳයිද මේක මේ ගානට පාඩුද.කලින් තිබුණු එක මාස හයක්වත් පාවිච්චි කරන බැරි වුණා දිරලා
    Screenshot_2021-01-07-19-07-25-120_com.android.chrome.jpg

    https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i#
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    maxresdefault.jpg

    me gas cooker eka ape gedara tiyenne awrudu 18y tawama wada.. , uda tiyana burner wala kaali ehema nam awruddakata 1 parak wage chaneg karanna una keepa sarayakma.. eeth anith ewa tawama wada.body eka diralath naha.
    me wage ewa dan lanakwe ganna naha ban.. maha kasi kabal ewa tiyenne, dan tiyena jarawal awruddak wath use karanna amaruy malakada kaaala diranawa....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ammo double burner eke gannan :oo:

    මචං කව්රු හරි මේ ගෑස් කුකර් එක පාවිච්චි කරන අය ඉන්නවද හොඳයිද මේක මේ ගානට පාඩුද.කලින් තිබුණු එක මාස හයක්වත් පාවිච්චි කරන බැරි වුණා දිරලා

    hena ganna athi ?
    View attachment 114618

    me gas cooker eka ape gedara tiyenne awrudu 18y tawama wada.. , uda tiyana burner wala kaali ehema nam awruddakata 1 parak wage chaneg karanna una keepa sarayakma.. eeth anith ewa tawama wada.body eka diralath naha.
    me wage ewa dan lanakwe ganna naha ban.. maha kasi kabal ewa tiyenne, dan tiyena jarawal awruddak wath use karanna amaruy malakada kaaala diranawa....
    ------ Post added on Feb 26, 2021 at 6:39 PM
     
    • Like
    Reactions: Phonemy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    View attachment 114618

    me gas cooker eka ape gedara tiyenne awrudu 18y tawama wada.. , uda tiyana burner wala kaali ehema nam awruddakata 1 parak wage chaneg karanna una keepa sarayakma.. eeth anith ewa tawama wada.body eka diralath naha.
    me wage ewa dan lanakwe ganna naha ban.. maha kasi kabal ewa tiyenne, dan tiyena jarawal awruddak wath use karanna amaruy malakada kaaala diranawa....
    mada thiyena grill eka pawichchi karanne kohomada?
    explain karannako please

    මචං කව්රු හරි මේ ගෑස් කුකර් එක පාවිච්චි කරන අය ඉන්නවද හොඳයිද මේක මේ ගානට පාඩුද.කලින් තිබුණු එක මාස හයක්වත් පාවිච්චි කරන බැරි වුණා දිරලා
    View attachment 108828
    https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i#
    meke dakunu paththe eka gas burner nam wam paththe eka mokakda eka electric da?
    ekata wenama power suplly ekai dakunu paththe ekata wenama gas supply ekak enawada?
    explain karanna please
    ------ Post added on Feb 26, 2021 at 6:55 PM
     
    • Like
    Reactions: Phonemy

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    • Like
    Reactions: Phonemy

    redback

    Member
    Oct 22, 2021
    8
    2
    3
    මචං ඔයා මේක ගත්තද? මටත් ගන්න අදහසක් තියනවා.ගුන දොස් මොනවද?? කියන විදියට ගෑස් ඉතිරි වෙනවද??
     
    • Like
    Reactions: wqe123

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    --repeat--

    මචං ඔයා මේක ගත්තද? මටත් ගන්න අදහසක් තියනවා.ගුන දොස් මොනවද?? කියන විදියට ගෑස් ඉතිරි වෙනවද??
    magen da danne ne ahuwe

    mata ganna beri unaa
    ape wife ta glass top pissuwak gahala thibbe
    mama kochchara keewath ahuwe nee
    den gas ganan yana ganan yana sereeta mama
    mathak karanawa oya gas lipa gena

    godak net eke thiyanawa (pitaratawala)
    meeeka hondai kiyala
    hebei coil eka aul unoth nam 3000k 4000k wenawalu
    replace karanna
    ------ Post added on Oct 22, 2021 at 9:17 AM
     
    • Like
    Reactions: redback

    Thanks machan.okema SS ekath tiyanawa ekai baluwe ganna.ita kalin hoda naraka danagannona nisa ;)
     
    • Love
    Reactions: amino

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    View attachment 148665
    https://buyabans.com/gas-cookers/abans/ab-2221a
    මේ අයිටම් එක ගැන අදහස මොකක්ද??
    අබාන්ස් සිංගර් ඉන්නොවෙක්ස් ඔය චයිනා ඒවා ගන්න එපා මික්සින් ටියුබ් එක මලකද කනවා
    මගේ අබාන්ස් glass ටොප් එකෙත් මික්සින් ටියුබ් එක මලකද කලා දිරන් එනවා උන්ගෙන් ඇහුවම පාර්ට්ස් නැහැලු හදන්න
    ඉන්නොවෙක්ස් එකෙත් මික්සින් ටියුබ් එක මලකද කනවා හැබැයි උන්ගේ පාර්ට්ස් තියෙනවා

    උබ ගන්නවානම් ඉන්දියන් හොද බෑන්ඩ් එකක් ගනින් අවු 5 හොදට යුස් කරන්න පුළුවන් පාර්ට්ස් ඕන තරම් තියෙනවා
    Rinnai made in indonesia
    prestige made in india
    pigeon made in india
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කුකර් හෙඩ්ස් 4 තියන එකක් ගනින්
    ඒවගේ කොහොමත් හොද කොලිටි එන්නේ
    ගෑස් යනවත් අඩුයි සැහෙන්න