යාළුවනේ.... මට දැන ගන්න උවමනා වෙලා තියෙනවා, මෙදා සෑරේ, කතරගම දේවාලයේ, අළුත් අවුරුද්දේ මුල්ම පූජාව තියෙන වේලාව......!! :yes::yes:
මෙදා සැරේ අප්‍රේල් 13 වෙනිදා 12:56 PM ඉදන් අප්‍රේල් 14 වෙනිදා 01:44 AM වෙනකම්, පුණ්‍ය කාලය නිසා, ඒ වෙලාවට කතරගම දේවාලේ වහලා කියලා තමා ආරංචිය. දැන් මට දැන ගන්න ඕනා...