2011-2012 වසරේ හොඳම ගවේශකයා

2011-2012 වසරේ හොඳම ගවේශ&#34


  • Total voters
    64
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,777
    3,100
    113
    Inside Your Laptop ;)
    2011-2012 වසරේ හොඳම ගවේශකයා

    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.


    1fusz6.gif



    # වසරේ හොඳම ගවේශකයා History යන අංශයේ






    කණ්ඩායම් අංක 4
    Group 4



    .:: වසරේ හොඳම ගවේශකයා ~ Best Explorer of the Year (2011 ~ 2012) ::.


    Poll එක දැමීමේ පහසුව සදහා, වසරේ හොඳම ගවේශකයා වශයෙන් යෝජනා කරන ලද ගවේශකයන්ගේ ත්‍රෙඩ් වෙනුවට, ගවේශකයන්ගේ නම්, Poll එක සදහා භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න...... :)


    ඔබ විසින් යෝජනා කරන ලද ගවේශකයන්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වේ.


    වෑඩි විස්තර සදහා, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එක බලන්න. :) :D




    amila_90210


    Find all threads started by amila_90210 :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=111009&starteronly=1

    ඉන්දියානු ධජයේ බෞද්ධ සළකුණ||Buddhist Mark in the Indian Flag




    kukku baba


    avatar249844_1.gif


    Find all threads started by kukku baba :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=249844&starteronly=1

    Sri Lankan Kings Collection- A rare Collection




    lahiru06

    avatar100610_8.gif


    Find all threads started by lahiru06 :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=100610&starteronly=1

    ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර




    maheshsenadheera

    avatar181897_6.gif


    Find all threads started by maheshsenadheera :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=181897&starteronly=1

    සබරගමු මහ සමන් දේවාලය

    ``````සිව්හෙළේ පළමු රජු```````

    අභිමානවත් උඩුනුවර




    Nisala88

    avatar8045_1.gif


    Find all threads started by Nisala88 :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=8045&starteronly=1

    ~::කුරුස යුද්ධ (Crusades)::~

    .::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.




    nuwan2u

    Find all threads started by nuwan2u :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=102187&starteronly=1

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......




    sudu pusa

    avatar312489_36.gif


    Find all threads started by sudu pusa :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=312489&starteronly=1

    කොඩිතුවක්කු සේනාංකය




    upulcla

    avatar138686_2.gif


    Find all threads started by upulcla :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=138686&starteronly=1

    සීගිරියේ_අභිරහස්..!!





    awards.jpg



    මෙම තරගයේ විනිශ්චයකරුවන්


    avatar124714_1.gif
    hansa1018




    avatar35153_25.gif
    sasliit




    avatar55826_4.gif
    tharinda76




    avatar1489_1.gif
    urajdrlk




    avatar181897_6.gif
    maheshsenadheera




    විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන
    animated%20phone.gif
    අයිකනය මත Click කරන්න.... :) :D :P



    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම :- gayankuwait


    සහායක විනිසුරුවන් :-
    avatar329688_1.gif
    dath kimbula සමග
    avatar255212_4.gif
    Lokka Ayya




    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්;

    # ෆේක් ගිණුම් වලින් දමනු ලබන ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ.

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ එළකිරියෙහි සීනියර් (Senior Member) කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 08 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන යා හැකි අතර නීති විරෝධී පොස්ට් දැමීම සපුරා තහනම් වේ. (සමහර විට එය ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ. )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ එළකිරිය සදහා හොදම ගවේශකයා තේරීමයි.


    මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ හොඳම ගවේශකයා ලෙස තෝරා ගමුද....?? :rolleyes:

    එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!! :oo:



    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! :lol: :P ;) :D



    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg




    පසු සටහන :- හොඳම ගවේශකයා තේරීමේ තරගය සදහා, අපේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුද සිටින්නේ, ඔබගේ නාම යෝජනා වලින් බව කරුණාවෙන් සලකන්න. එලෙසම, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එකෙහිදී පැවසූ පරිදි, "සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් පමණි." යන්න, මෙහිදී නොසලකා හැරීමට මා හට සිදු වූයේ, මේ සදහා ලැබුනු, අඩු නාම යෝජනා ප්‍රමාණය සැලකිල්ලට ගෙනයි. :)
     
    • Like
    Reactions: Hayao

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,777
    3,100
    113
    Inside Your Laptop ;)
    :) කට්ටිය වෝට් කරන්න...... අපේ amila_90210 දැන් එළකිරි පැත්තේ ආවේ නැතත්, මම හිතනවා, අමිල, එළකිරියට හොද සේවයක් කරා කියලා..... :yes: :)