කලියුගය?
මේ සා මහත් අනුහස් ඇති කෘතගුණ අමුඩය හැඳැපියා රජ්ජුරුවෝ මහාජනයා අමතන්නාහු මෙසේ පැවසූහ.
“මාගේ මුග්ධ රටවැසියනි,තොපි ඇම කිරුබාහරයාගෙන් ගලවාපියන ලද්දේ මම්මය.වැළිත්,මේ මා ඇඟි කර්තව්‍යය කටැපියන්නට යාමේදී මා අට පැමිණි බාධක මෙවිචරකටැයි කිව නොඇක්ක.වෙනෙකෙක් තබා උතුරුකුරු දිවයිනෙහිද මා අට...