බැං කි-මූන් සිය දිවි නසා ගනී | Ban Ki-Moon Commits Suicide
Source :- http://taboosubjects.wordpress.com/2010/07/07/162/
ලංකාව නැමැති ආසියාවේ ආශ්චර්යය වෙමින් පවතින රටක, විමල් වීරවංශ නැමැති දේශප්‍රේමී, ප්රගතිශීලී, සිංහල බෞද්ධ අමාත්‍යවරයකුගේ විරෝධතා ව්‍යාපාරය නිසා තමන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා...