repost nam sry:(
සමහර වෙබ් අඩවි වලින් Download කිරීමක් කරන විට හෝ එම වෙබ් අඩවියට අදාල සේවාව ලබා ගන්නා විට දක්නට ලැබෙන දෙයක් තමයි එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් නැතහොත් සාමාජිකයෙකු වීම අවශ්‍ය වීම. ඇතැමි විට මෙවැනි වෙබ් අඩවි නිසා ඔබගේ ඊමේල් ලිපිනය Spam වලට ගොදුරු වන්නට පුළුවන. මෙයට විසදුමක්...