gmail help...

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචන් මගේ යාලුවෙක්ගේ gmail acc1 කවුරු හරි බල්ලෙක් hack කරලා...එකෙන් උගේ fb 1කත් hack කරලා...දැන් අවුල තියෙන්නේ gmail acc1 අනිවා පොරට ඕන කරන එකක්...කම්පැනි එක්ක ගනුදෙනු කරන මේල් 1ක්...කවුරු හරි පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එක hack කරල දෙන්න...hack නොකලත් කමක් නැ password1 හරි හොයල දෙන්න...ලොකු දෙයක්...address1 මම pm කරන්නම්...:confused::confused: