හැමෝම ආදරේ ගැනම දාන හින්දා මම හිතුව ඊට වඩා වෙනස් එකක් දාන්න...මතුපිටින් ගත්තම විකාරයි වගේ...පුලුවන් නම් සැඟවුනු අර්ථය හොයාගන්න...:P බැරිම උනොත් මම දාන්නම්...:lol:
අමුතු විභාගය...
දින ගණන් කැරෙති
නොඉවසිලි සිත
පාඩම් කැරෙති
ඉතා උනන්දුවෙන්
මග තොටදි පවා
කරුණු එක් රැස් කැරේ
යටි සිතට නංවයි...