මම ස්කූටරේ රස්තියාදු ගහන්නෙ නෑ. ගෙදර වැඩවලට විතරයි යන්නෙ..
අනික කෙටි ගමන්වලට පුස් බයිසිකලේ පදින්නෙ
ගෙදරින් බං. ස්කූටර් දෙකක් තියෙනව. දෙකම සර්විස් එකට ගෙනියන්නෙ මම.. උදේ වරුවම ඔතනට වෙලා ඉන්නව මම. වෙන වැඩකුත් නෑනෙ..

Podi Silva - පොඩි සිල්වා;22603389 said:යකෝ පුල් මාර්වලස් ලයිප් එකක්නේ යකෝ
ඉරිදා විතරයි අපිට නිවාඩු එදාට අපි හොදට නිදි![]()
![]()

උඹ ජොබ් එකක් කරනව නේ...![]()

බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
මාත් කූල් එකේ ඉන්නව
ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි

ඇයි මගෙ සිබිලින්ස්ල


වයස 35 වෙලත් අම්මා අප්පාට පවු දිදී ඉන්න එක කූල් එකක් කියලද තෝ හිතන් ඉන්නේ. තාත්තලා දුක් විදිද්දී තෝ බොරු ලෙඩ කියකිය පින් බත් ගිලිනවට තොට වැහි නැති හෙන ගහනවා යකෝ
බලන් හිටපන් කෝ උන් පුකට පයින් ගහලා එළවන්නේ නැද්ද කියලා![]()

උඹ දන්න හරිය තමා..
හෙන ගහන්නෙ කාටද කියල බලමු..![]()


උඹ දන්න හරිය තමා..
හෙන ගහන්නෙ කාටද කියල බලමු..![]()

සිබිලින්ල උබව බලාගනී කියල හිතන්න එපා...![]()

වදපු අම්මා තාත්තවත් පාරට ඇදල දාන කාලේ කොහෙවත් ඉන්න එකෙක්ට කන්න බොන්න දීලා තියාගනියි![]()

වදපු අම්මා තාත්තවත් පාරට ඇදල දාන කාලේ කොහෙවත් ඉන්න එකෙක්ට කන්න බොන්න දීලා තියාගනියි![]()
අම්ම තාත්ත ඉන්න හින්ද තාම මූත් එක්ක හොදට ඉන්නව ඇති..
ඒ මිනිස්සු නැති වෙච්ච දවසට මූට බලාගන්න පුලුවන් වෙයි සිබිලි0ලගෙ තරම..
සමහර විට මූට කන්න බොන්න දෙයි... ඒත් පල නොකිය පලා බෙදයි..,
මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..
මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..

උඹල ආසයි නේ මට එහෙම වෙනවට..
උඹල වගේ එවුන් තමා සමාජෙ ඉන්නෙ.. ඇනුම් පද කිව්වට, වැලි කැටයක තරං උදව්වක් කරන්නෙ නෑ..

රුපියල් 790යි..
බයික් එක ප්ලෙෂර් ස්කූටියක්, පුල් සර්විස් එකට 2300
ඔක්කොම 2300+790+100+20 = 3210යි
බයික් එකේ හන බෙල්ට් එක දාන්ඩත් වෙලා. සල්ලි තිබුණෙ නෑ. ඒකට 3000ක් විතර යනව. ඒක තව සතියකින් දෙකකින් කරගන්නව
උබට තියෙන අවුල මොකක්ද කියහන්.