එයාර් පිල්ටරේ...

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..
දැන් මැරෙන්නනම් මෙච්චරකල් ජිවත් වෙච්ච එකෙනුත් වැඩක් නෑනේ මිනිහෝ. මොකද්ද උබට තියෙන බැරිකම. ඉතින් මොනාහරි කරපංකෝ:eek:
 
  • Like
Reactions: AmazingDude

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    උබට මැරෙන්න වෙන්නෙ නෑ..
    ඒ කාලෙ වෙද්දිත් එලකිරිය තියෙයිනෙ..:cool:

    පුළුන් වුණොත් මගේ ජීවිතේ ගැන අප්ඩේට් පාරක් දාන්නං..
    බලමු උඹල කියන විදියට වෙයිද, වෙන විදියකට වෙයිද කියල :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    දැන් මැරෙන්නනම් මෙච්චරකල් ජිවත් වෙච්ච එකෙනුත් වැඩක් නෑනේ මිනිහෝ. මොකද්ද උබට තියෙන බැරිකම. ඉතින් මොනාහරි කරපංකෝ:eek:

    මෙච්චර කල් ජීවත් වුණේ එයාල හින්ද තමා.. නැත්තං මට කවුද මේ ලෝකෙ ඉන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    වෙන්න ඇති කියන්නේ තෝ ඩොකෙක්ගෙන් ඇහුවේ නැද්ද? :angry:

    බිව්ව බිව්ව. දොස්තරල පෝසත් කරන එක තමා කාලයක් කෙරුවෙ.. හොඳ වෙච්ච ලෙඩක් නෑ. හිතින් ඒව කන්ට්‍රෝල් කරන එක විතරයි ටිකක් හරි මම හදාගත්තෙ..
     
    උඹල ආසයි නේ මට එහෙම වෙනවට..
    උඹල වගේ එවුන් තමා සමාජෙ ඉන්නෙ.. ඇනුම් පද කිව්වට, වැලි කැටයක තරං උදව්වක් කරන්නෙ නෑ..

    මේක නම් ඇත්ත
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    උඹ දන්න හරිය තමා..
    හෙන ගහන්නෙ කාටද කියල බලමු.. :yes:
    35 kiyala na ban. mama danna ekek experience certificates wagayak ehema hadan QS igena gena UK gihin masters kara 37 di. dan Oman wala QS karagena innawa loku padiyak aran. monawa hari design course ekak wage karala freelancing karanna puluwan kohe hari wada karana gaman. photoshop, autocad wage ewa karala dan hondata hoyana 55, 60 un innawa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මට අදත් එතනට යන්ඩ වුණා තව පොඩි වැඩක් ඉතුරු වෙලා තිබුණ..
    මම සුපියල් 100ක් දුන්න කොල්ලට... :P
     
    මට අදත් එතනට යන්ඩ වුණා තව පොඩි වැඩක් ඉතුරු වෙලා තිබුණ..
    මම සුපියල් 100ක් දුන්න කොල්ලට... :P

    තෑන්ක්ස් කරන්නත් බැරි උනා ඒ වෙලාවේ :dull::dull: