බැඳපු උන් වරෙන්
ඇතුළට වරෙන් , පොඩි බඩ්ඩක් දැනගන්න තියනවා
.
.
.
.
.
.
.
.
.
.
හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද? හතර කේන්දරේ පාළුවෙලා බැන්දමහම මොකෝ වෙන්නෙ? එහෙම තියෙද්දිත් බැදපු උන් ඉන්නව නම් අත්දැකීම් අනිත් උන් එක්ක බෙදාගමු. මීට අමතරව කේන්දර වල කුජ දෝෂ, ෙභෟම දෝෂ.... වගේ දෝෂ ගොඩක් තියනවා...