සරු පවුල් දිවියක් ගෙවීම ගැන වූ දෙසුමක දී, සොදුරිය පැසසීම ගැන වෙසෙසි ව කරුණු මතු කළේය. එ දින රෑ කෑමෙන් පසුව සොඳුරිය පැසසීම පිණිස "අද රෑ කෑම නම් හරිම රසයි" යනුවෙන් පවසා ඇය කෙතරම් සතුටු වන්නේ ද යන්න බලන ලෙස දේසකයා පැවසීය.
සිරිමල් මේ වදන් සිතේ තබාගෙන ගොස්, රෑ කෑමෙන් පසු හරි බරි ගැසී, "අද කෑම නම්...