1. D

    Word sinhala Typing Help ( Win 7)

    Win 7 thiyana Pc ekaka Word wala sinhala type karanakota වී වි ර් wage akuru type wenne ne, aka hadaganan Software ekak kiyanna puluwanda? Sinhala keyhelp thibune aka den hariyata weda karanne ne. struck wenawa. Pls Help
  2. D

    Windos 10 Auto Update Disable Help

    Win 10 වල Auto Update වෙන එක නවත්ත ගන්නේ කොහොමද? හැමවෙලේම Update වෙනවද කොහෙද data ඉවර වෙනවා සැහෙන්න, Pls Help
  3. D

    SPC Flooring & Tile Help

    වැඩිපුර ලාබ SPC Flooring දාන එකද නැත්නම් Tile කරන එකද ? , SPC Flooring ලාබයි නම් කරගන්න හොද තැන මොකක්ද? අවුරුදු කියක් වගේ පවතියිද ? සිවිලිම එකේ තියනවා දැක්කා , සිවිලිම එක හොදයිද ? දන්නා කෙනෙක් ඉන්නවනම් හෝ දැම්ම කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න පුලුවන්ද
  4. D

    FREE VIRUS GUARD Help

    VIRUS GUARD මොනව හරි තියනවනම් හොද එකක් කියන්න පුලුවන්ද ? නැත්නම් Crack කරගන්න පුළුවන් හොද එකක් තියනවනම් කියන්න. පුලුවන්ද
  5. D

    අෂ්ඨ ලෝක ධර්ම

    “ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විප්පරිණාම ධම්මා” ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්‍ර‍ශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්‍ර‍ක් සේ කැරකෙන ඒ...
  6. D

    සිංදුවකින් Voice අයින් කරලා Music එක විතරක් ගන්න

    සිංදුවකින් Voice අයින් කරලා Music එක විතරක් ගන්න සිංදුවකින් Voice අයින් කරලා Music එක විතරක් ගන්න පුළුවන් ක්‍රමයක් දන්නා කෙනෙක් හරි , වේදිකා නාට්‍යක ගීත කීපයක් සර්පිනාව සහ සරල වාද්‍ය භාණ්ඩ බාවිතයෙන් පටිගත කර ගත හැකි කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?
  7. D

    Laptop Help

    අපේ මල්ලිට ලැප්ටොප් එකක් ඕන වෙලා තියනවා කැම්පස් එකේ වැඩ වලට , සාදාරන මිලට හොද එකක් ගන්න පුළුවන් හොද තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද? ගණන් හිතාගෙන ඉන්නේ ASUS එකක් , ASUS හොදයිද ? මොනවගේ specifications තියන එකක්ද සුසුසු වෙන්නේ ? Unity plaza eke ගාන අඩුයි කියල අහල තියනවා ඒවගේ...
  8. D

    Nokia 130 help

    Nokia 130 එකක් තියනවා ON වෙන්නේ නෑ , Sowtware දාන්න වෙලා , මේ වැඩේ ගෙදර ඉදල කරගන්න පුළුවන් මොනාහරි tools , Softwares තියනවද? තියනවනම් කරගන්න විදිය පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්
  9. D

    ආසිවිසොපම සූත‍්‍රය - සතර මහා ධාතුන්ගේ ස්ව&#351

    ආසිවිසොපම සූත‍්‍රය - සතර මහා ධාතුන්ගේ ස්ව&#351 බුදුරජාණන් වහන්සෙගෙ උපමා කතාවක් තියෙනවා ආසිවිසොපම සූත‍්‍රයෙ. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. ඔය රජතුමා ළඟ ඉන්නවා විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඒ රාජ්‍යයෙ එක පුරුෂයෙක් හොරකමක් කරනවා. හොරකම් කරලා රාජ පුරුෂයින්ට හසු වෙනවා. රාජ පුරුෂයො හොරාව අල්ලගෙන ඇවිල්ලා...
  10. D

    විජය සූත්‍ර‍ය - කයේ ස්වරූපය

    විජය සූත්‍ර‍ය - කයේ ස්වරූපය මෙය සූත්‍ර‍නිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍ර‍ය කියා තවත් නමක් ඇත්තේ ය. මේ සූත්‍ර‍ය තමාගේ රූප සෞන්දර්යය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහන්සේව දක්නට ද නො ගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේ ය...
  11. D

    brave browser Use karana aya inanwada?

    brave browser Use karana aya inanwada? Kohomada hodaida, Advertise karala thiyana tharam fast da?
  12. D

    අෂ්ට ලෝක ධර්ම

    “ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විප්පරිණාම ධම්මා” ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්‍ර‍ශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්‍ර‍ක් සේ කැරකෙන ඒ...
  13. D

    NEED Grade 9 sinhala Past Papers

    9 වසරේ 1 වෙනි වාරය සිංහල විෂයට අදාල පසුගිය ප්‍රශ්නපත්‍ර Online ගන්න පුළුවන් තැනක් දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද
  14. D

    උපෝසථයේ වටිනාකම

    උපෝසථයේ වටිනාකම පින්වතුනේ, පින්වත් දරුවනේ, එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?” ‘‘නෑ” කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා. ‘‘දන්නේ නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි...
  15. D

    KWID වාහන හොදයිද?

    KWID වාහන හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? ගොඩක් අඩු ගානට තියනවා වගේ ආරංචි උනා දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න
  16. D

    කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න

    කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න සියල්ලේම යථාර්තය වටහාගන්න… එයයි මගේ පැතුම… බුදු සරණයි…! බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. “යෞවන” යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා...
  17. D

    T Shart මිලදී ගැනීමට උවමනායි

    T Shart මිලදී ගැනීමට උවමනායි ekama Design eken T Shart 15k withra ganna Ona, T shart Biusiness eka karana kauruhari innawanam Contact Number ekak PM karanna Puluwanda, Ithama hadissiy Colombo & Gampaha awatanam wadath hodai
  18. D

    ගුථපාණී ජාතක කතාව

    ගුථපාණී ජාතක කතාව ගුථපාණී ජාතක කතාවෙන් හෙළිවන්නේ සුරාපානයෙන් මත්වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙක් පිළිබඳවයි. ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන් ද, කාන්තාවන් ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට...
  19. D

    School housing Logo Help

    ඉස්කෝලෙක නිවාසෙකට ලෝගෝ එකක් design කරලා දෙන්න පුළුවන් පිංවතෙක් ඉන්නවනම් PM එකක් දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.
  20. D

    Nokia 3.1 (32GB ) - Help?

    Nokia 3.1 (32GB) , Phone ekak Ganna hoda thenak Kiyanan Puluwanda? My softogoc, Dialog wala beluwa 33000k wenawa, ideabeam eke 25000ta wikunana shop thiyanawa, Full aul wenasa mokakda? kohenda ganna ona, oya sammbandawa danna aya udau karai kiyala balaporoththu wenawa

    No contents