1. D

    🌷 දෙව්ලොව ගිය තිස්ස සන්නාලියාගේ කථාව 🌷

    🌷 දෙව්ලොව ගිය තිස්ස සන්නාලියාගේ කථාව 🌷 මෙසේ අසන්නට ලැබේ. සිංහල ද්වීපයේ අනුරාධපුරයෙහි තිස්ස නමැති සන්නාලියෙක් ඇඳුම් මැහීමේ කර්මාන්තයෙන් ජීවත් වෙයි. හෙතෙම තිසරණගතව පන්සිල් රකින්නෙකි, බුදුසස්නෙහි පැහැදුණු ශ්‍ර‍ද්ධා ඇත්තෙකි. තමාගේ ශරීරයේ දැලි නූලක් ගසා බෙදා වෙන්කොට “මාගේ සිරුරෙහි අඩක් මවුපියන්ට...
  2. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508 ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ,damro innovex හොදිද? සිසිල් හොදයිද, පොඩි එකක් 50000 කට වගේ ගන්න පුලුවන්ද? ගත්ත එකෙක් or දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ
  3. D

    == මල් පිදීමේ අනුසස් ==

    == මල් පිදීමේ අනුසස් == සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන්...
  4. D

    රහතන් වහන්සේ සතු බලය

    රහතන් වහන්සේ සතු බලය රහතන් වහන්සේ සතු බලය . ▬▬▬▬ අප දකින රහත් බලය අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද...
  5. D

    නිවනට මග

    මේ ධර්මදේශනා මාලාව අහල බලන්න. https://www.thebuddhist.tv/niwanmaga/ තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
  6. D

    ධර්මයේ මහනුභාවය අනුන් තුලින් නොව තමා තුල&#3538

    ධර්මයේ මහනුභාවය අනුන් තුලින් නොව තමා තුල&#3538 ධර්මයේ මහනුභාවය අනුන් තුලින් නොව තමා තුලින්ම අත්දකින්න පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම...
  7. D

    ධර්මයේ මහනුභාවය තමා තුලින්ම අත්දකින්න

    ධර්මයේ මහනුභාවය තමා තුලින්ම අත්දකින්න ධර්මයේ මහනුභාවය අනුන් තුලින් නොව තමා තුලින්ම අත්දකින්න පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්...
  8. D

    මිථ්‍යාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය

    මිථ්‍යාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් පසක්‌ කර ගාම්භීර ධම්මචක්‌ක පවත්තන සූත්‍රය තුළින් දේශනා කර වදාළ උතුම් ධර්මස්‌කන්ධය දෙස මොහොතක්‌ නුවණින් බලන්න. දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් පිළිබඳව දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්වයාගේ භව ගමනේ...
  9. D

    බුදුරජාණන් වහන්සේලාගේ විශේෂතා

    බුදුරජාණන් වහන්සේලාගේ විශේෂතා සියළු බුදුවරු ගුණයෙන් හා නුවණින් සමාන වේ. එහෙත් බුදුවරුන්ගේ වෙනස්කම් අටක් ඇත්තේ ය. එනම්; . 01. ආයු වෙනස 02. ප්‍රමාණ වෙනස 03. කුල වෙනස 04. ප්‍රධන් වෙනස 05. රශ්මි වෙනස 06. යාන වෙනස 07. බෝධිවෘක්‍ෂ වෙනස හා 08. පර්යංක වෙනස යනුවෙනි. . එහි ආයු වෙනස නම් සමහර බුදුවරු...
  10. D

    සම්බුදු නුවණින් දුටු අනාගත ලෝකය

    සම්බුදු නුවණින් දුටු අනාගත ලෝකය අප පසු කරමින් සිටින්නේ ව්‍යවහාර වර්ෂ 2017 වර්ෂයයි. මිනිසා 20 වන ශත වර්ෂයට පා තබලා. පැරැණ්නන්ට වඩා අද ජීවත්වන සමාජය බොහෝ දියුණුයි කියා කියනවා. ඉදිරියේ ඉක්මන් දියුණුවට විද්වතුන් විශාල ලෙස පර්යේෂණ පවත්වනවා. තාක්ෂණික මෙවලම්, සොයාගැනීම් වැඩි දියුණු වෙනවා. සෑම...
  11. D

    බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප

    බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප සකල ලෝක සත්වයා සංසාරගත දුකින් සදහටම මුදා උතුම් වූ නිවන් සුව අවබෝධ කරවීම පරමාර්ථය කරගනිමින් උතුම්වූ බුදු පදවියට පත්වීම පිණිස සම්බුදුරජාණන් වහන්සේලා දීර්ඝ කාලයක පටන් පහළවීම ලෝක ධර්මතාවක්‌ වේ. මෙම ලිපිය තුළින් සාරාංශ වශයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ නියත විවරණ ලැබීම...
  12. D

    මැදින් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි.

    මැදින් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි. මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක්‌ නිරායාසයෙන් ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක්‌ පමණ වූ භික්‌ෂු මහා සංඝයා වහන්සේ පිරිවරා ස්‌වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි...
  13. D

    බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්

    බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස් ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය. ජයග්‍රහනය පතන්නා අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි. ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න. අතීතය ගැන වැලපීමෙන් වලකින්න. අනාගතය ගැන බිය වීමෙන්...
  14. D

    බුද්ධෝත්පාද කාලය

    බුද්ධෝත්පාද කාලය බුදු සමයෙහි ඉගැන්වෙන ලොව පවත්නා දුලබම කරුණු කීපයක් මෙවර කලාපයෙන් සාකච්ඡාවට බඳුන් කෙරේ. බුද්ධෝත්පාද කාලයක් ලැබීමේ අතිශය දුර්ලභත්වය ඉන් එකකි. මේ ලිපියෙන් කරුණු අනාවරණය කෙරෙනුයේ එම කරුණ පිළිබඳවය. මේ මහා රුදුරු නිම් හිම් නොමැත්තා වූ සංසාර සාගරයෙන් උත්තීර්ණ වීමට නම් බුද්ධෝත්පාද...
  15. D

    ~සහසක් පැල රෝපණ වැඩසටහන~

    ~සහසක් පැල රෝපණ වැඩසටහන~ බුත්තල බුලුගල්ලෙන ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව සහසක් ඖෂධ පැල රෝපණය කිරීමේ වැටසටහන මොරටුව විශ්වවිද්‍යාලීය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් මාර්තු මස 2,3,4 තෙදින පුරා ... පැල හෝ පොහොර ලභාදීම ට ඇමතුම් . ජනිත් 0702132425 ඉසුරු 0714944850
  16. D

    🌹පුණ්ණ දුගියා සිටුවරයකු වීම.🌹

    🌹පුණ්ණ දුගියා සිටුවරයකු වීම.🌹 පුණ්ණ දුගියා සිටුවරයකු වීම. රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන...
  17. D

    🌷 පින මිළට ඉල්ලු සුමන සිටු හා අන්නභාර දුගි&#

    🌷 පින මිළට ඉල්ලු සුමන සිටු හා අන්නභාර දුගි&# අතිතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි. ඔහු ඇසුරු කර ජිවත් වන අන්නභාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි...
  18. D

    පරිත්‍යාග

    Facebook දැක්ක දෙයක් share කලේ පුළුවන් අය ඉන්නවනම් දායක වෙන්න..
  19. D

    ලංකාවේ රහස් පරීක්ෂණ ආයතන වලින් වැඩ කරගත්

    ලංකාවේ රහස් පරීක්ෂණ ආයතන වලින් වැඩ කරගත් ලංකාවේ රහස් පරීක්ෂණ ආයතන වලින් වැඩ කරගත්ත අය ඉන්නවද? ඉන්නවනම් විස්තරයක් කියපල්ලකෝ ,කොහොමද service එක , හොද company එකක් තියනවනම් කියපල්ලකෝ. වැඩක් තියනවා කරවගන්න.
  20. D

    රණ හංස රසායනය - වැඩේ හොදට කරන්න පානය කරන්න

    රණ හංස රසායනය - වැඩේ හොදට කරන්න පානය කරන්න ඔන්න කිරියේ මේවා ඕන අය ඉන්නවනම් අරගෙන බීල බලන්න.

    No contents