1. D

    wise education and migration හොදයිද ?

    නුගේගොඩ wise education and migration හොදයිද ? දන්න අය ඉන්නවනම් කියන්න
  2. D

    handloom sarees help

    handloom sarees කරන කෙනෙක් හරි Online ගෙන්නගන්න පුළුවන් හොද තැනක් හරි දන්න කෙනෙක් කියන්නකෝ . Danna kenek neddoo ------ Post added on 1635507722
  3. D

    Java Assignment Help

    Java Assignment එකක් විශ්වාසෙන් කරගන්න පුළුවන් කෙනෙක් හරි දන්නා හොද තැනක් හරි තියනවනම් කියන්න. ලොකු උදවුවක් ,
  4. D

    දත්වල ස්නායු පිරවීමක් සම්බන්ධව

    දතක ස්නායු පිරවුමේ steps 2ක් කලා , අවසාන එක ඉතුරුවෙලා තියනවා, covid case එකත් එක්ක කරගන්න යන්න බය හිතෙනවා. මෙහෙම තිබුනට අවුලක් නැති වෙයිද ? ආයේ අලුතින්ම පස්සේ කරන්න පුලුවන්ද ? නැත්නම් නතර කල තැන ඉදල ඉදිරියට සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
  5. D

    ගුරුවරුන් සම්බන්ද සකලවිද අදහස් දැක මෙසේ සිතුනි

    ගුරුවරුන් සම්බන්ද සකලවිද අදහස් දැක මෙසේ සිතුනි ගුරුකම සේවයක් විදියට කරන්න ඕන නැත්නම් තමුන අවශ්‍ය වැටුපක් හම්බවෙන වෙන රැකියාවකට යන්න ඕන, දැන් ඉන්න ගොඩක් ගුරුවරුන්ගේ ආකල්ප ක්‍රියාකලාපය නිසා ගුරුකම පහලට වැටිලා, බහුතරයක් රැකියාවක් හොයාගත නොහැකිතැන ගුරු සේවයට ඇවිත් , බොහොම අතෘප්තිකර ජිවිතයක්...
  6. D

    Past papers Help - සිංහල භාෂාව හා සාහිත්‍ය - 9 ශ්‍රේණිය

    සිංහල භාෂාව හා සාහිත්‍ය - 9 ශ්‍රේණිය 2 වන හා 3 වන වාරවලට අදාල පසුගිය ප්‍රශ්නපත්‍ර තියන අය ඉන්නවනම් දෙන්න පුලුවන්ද..
  7. D

    Book Help

    01. ව්‍යවහාරික මනෝවිද්‍යාව - කුඹුකන්දන රේවත හිමි 02. බෞද්ධ සංස්කෘතිය ( සමාජ චින්තනය පුදසිරිත් හා උත්සව ) - දේවාලේගම මේධානන්ද හිමි ඔය පොත් 2ක ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.
  8. D

    Online quiz Help

    Online MCQ 30ක් කරන්න දෙන්න පුළුවන් google form වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් pc support application එකක් කියන පුලුවන්ද? වෙලාවක් දීල වෙලාවට ඉවර වෙන විදියට තියෙන්න ඕන. google form වල ඒ පහසුකම නෑ , ළමයින්ට account එකක් හදන්නේ නැතිව log වෙන්න පුලුවන් එකක් , Plz Help....
  9. D

    Questions Noise cancelling Headphone / HandFree Help

    හොද Noise cancelling Headphone / Hand Free එකක් කියන්න පුලුවන්ද? වටෙපිටේ තියන ඔක්කොම සද්ද හොදට filter කරන්න පුළුවන් එකක් ( TV සද්ද , ලගපාත අය කතා කරන සද්ද වගේ ඒවා) quality එක අවුලක් නැති හොද එකක්. දන්නා අය ඉන්නවනම් කියන්න.
  10. D

    Computer Assemble Help

    සාමාන්‍ය කාර්යාල වැඩ කටයුතු සඳහා පරිඝනකයක් එකලස් කරගැනීමට ඕනවෙලා තියනවා. MS Office, internet, photoshop ( ඉතාම කලාතුරකින් ) විතරයි බාවිතා වෙන්නේ , වැඩ ටික කාර්යක්ෂමව කරගන්න හොදම Motherboard & Processor , RAM කොහොමද , Used ගන්න එකද Brand New ගන්න එකද හොද, කියල දන්න කෙනෙක්ට කියල...
  11. D

    කොරෝනා වලට බේත් සොයාගත් වෙදමහතාගේ දුරකථන අංකය ?

    කොරෝනා වලට බේත් සොයාගත් වෙදමහතාගේ දුරකථන අංකය හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  12. D

    Master Guide Sinhala Book Help

    Master Guide - 9 වසර සිංහල පොත PDF විදියට ගන්න තැනක් දන්නවද?, Online විකුණන තැන්වල පොත delivery කරනවා විතරයි. Curfew පැතිවලට delivery විදියක් නෑ කියනවා . පොත තියන කෙනෙක් ඉන්නවනම් PDF විදියට එවන පුලුවන්නම් මිලදී ගන්න කැමතියි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.
  13. D

    අටපිරිකර උදව්වක් ,

    අටපිරිකරක් මිලදීගත හැකි හොදම තැනක් කියන්න පුලුවන්ද? ගම්පහ කොළඹ අවට? Dinugaya tex & travel බැලුම්මහර සහ ලුම්බිණි ස්ටෝස් කොටුව ඔය තැන් දෙක හොදයිද? වඩා හොද තැනක් ගත්ත අය ඉන්නවනම් කියල උදව්වක් කරන්න....
  14. D

    Campus Training Help - Chemistry

    මාසයක් training වෙන්න ගම්පහ, කොළඹ අවට company lab එකකින් අවස්ථාවක් හොයල දෙන්න උදවුවක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
  15. D

    Qeep Chat app Help

    Qeep Chat app use කරන අය ඉන්නවද? ලංකාවේ කෙල්ලො ඉන්නවද? දැන් ඕක Free නෙවෙයිද?
  16. D

    Questions Xiaomi Phone Help

    Xiaomi phone හොදයිද? 30ට අඩුවෙන් ගන්න පුළුවන් සාමාන්‍ය එකක් තියනවද ? දන්න කෙනෙක් කියන්නකෝ ....
  17. D

    Doctor Channeling Help

    ගම්පහට එන හොද V P කෙනෙක් ගැන දන්නවනම් කියන්න පුලුවන්ද? ගම්පහ එන Hospital එකත් එක්කම
  18. D

    බාහිර උපාධි නෝට්ස් Help

    බාහිර උපාධි නෝට්ස් Help බාහිර උපාධි නෝට්ස් 2 වන වසර ඉතිහාසය, මනෝවිද්‍යාව BC, Notes ටික දෙන්න පුළුවන් පින්වතෙක් හරි ගන්න පුළුවන් කෙනෙක් ගැන හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද
  19. D

    ගීත විචාර Help

    සසර වසන තුරු අන්දර යායේ වැව් තාව්ල්ලේ කදුළු හෙලා නෑබිලියට සින්දුවලට අදාලව හොද විචාරයක් හොයලා දෙන්න පුලුවන්ද ?
  20. D

    Bsc. Accountancy සිංහලෙන් ලියන විදිය Hepl.

    Bsc. Accountancy සිංහලෙන් ලියන විදිය Hepl. Bsc. Accountancy FAC ACMA MBA ඔය ටික සිංහලෙන් ලියන විදිය දන්නා කෙනෙක් ඉන්නවානම් කියල දෙන්න පුලුවන්ද

    No contents