...Sinhala keyhelp thibune...



Freidea Sinhala Key Help එක නේද?
ඒක තමා 7 වලට වැඩ කරන්නේ. මම දැනට පාවිච්චි කරන්නෙත් ඒක.
ඕකේ beta version එක තමයි 7 වලට හරියන්නේ.
V2 කියලා ආව එක 7 වලදී අවුල්, 10 වලට හොඳට වැඩ.
keyman, helabasa ගොඩක් තැන්වලින් එක එක version දාලා බැලුවා, 7 වලට හරිගියේ නෑ.
සමහරවිට මොනවා හරි plugins හෙම ඕනේ ද දන්නේ නෑ.![]()
ow, Freidea Sinhala Key help eka thamai thiyenne, kalinnam hodata weda kala den wede upset Beta verson eka thiyanawanam ewanna puluwanda?