mama danna kenekge building ekakata Elevator ekak set karaganna one.kohenda karaganna puluwan.contacts thiyena ayagen udaw one.
elevators කරන contractors ඉන්නවා. ඒ අයට plan, elevation යවලා requirement කියලලා quotation එකක් ගේන්න ගනින්.
Abans Engineering 0112 623208 [FONT="][email protected][/FONT]
Access 011 2375305 [email protected]
Aitkenspence 0112 308308 [email protected]
Aitkenspence 011 2 308308 [FONT="][email protected][/FONT]
ETA MELCO 0115 341289 [FONT="][email protected][/FONT]
Scan 011 5747535/6 [email protected]
Trade Promoters 011 2413002 [email protected]
VECTRA Lift 0114 381743 [email protected]
Automated Technologies 011 5929233 [FONT="][email protected][/FONT]
otis elevator කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ගන්න නම් එපා මචන් , මාසෙකට දෙපාරක් විතර මොනවා හරි ලෙඩක්
otis කියන්නේ හොදම බ්‍රෑන්ඩ් එකක්. මම හිතන්නේ උබ ඔය කියන එකේ අවුලක් ඇති.
දන්නේ නෑ මචන් , ඒකාලේ අපි ඔය බිල්ඩිමේ තට්ටු 3ක් පයින් බඩගනවා , සමහර විට සර්විස් දෙන එජෙන්ට් ගේ ප්‍රශ්නයක් ද දන්නේ නෑ