ලක්ෂ 35 අඩුවෙන් කාර් එකක් ගන්න උදවු

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ලක්ෂ 35 අඩුවෙන් කාර් එකක් ගන්න උදවු

    මචන් මම කාර් එකක් ගන්න ඉන්නේ. මගේ කලින් තිබ්බේ ටාටා නැනෝ එකක්. ඒ හින්දා සැප පහසුව අතින්, සේෆ්ටි අතින් නම් මට ඕනේ ජපන් එකක් ඔට්ටුයි.:D:D . තෙල් සාමාන්‍යයෙන් කරන, පාට්ස් ගිනි ගණන් නැති වාහනයක් තමයි බැලුවේ.මේ ටිකෙන් කොයිකද හොඳ?

    1.Nissan navara 2008
    2.mazda3 / axela 2007
    3.belta/vios belta body/yaris 2008
    4.axio 2007
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය දාල තියෙන ලිස්ට් එකෙන් නම් හොඳ Axio 2007 එක තමා බං

    Nissan navara 2008 ලෙඩ එනවලු (මේක කැබ් එකක්)
    mazda3 / axela 2007 (සැප පහසුව හොඳයි, අනිත් ඔක්කොමත් හොඳයි, තෙල් කරන්නේ නැහැ)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
     
    Mokakda ban .therune na.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    35ක් තියෙන එකේ පරණ එවාට යන්නේ නැතිව අලුත් වාහනයකටම ගියාම අවුල් ද.:confused:

    35k cash na ban. Lease karala ganne.brand new Wagonr ekak gannath hithenawa welawakata.eth kisi gammak na ban eke.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,140
    113
    Dubai
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......

    :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Tiida eka ganath hoyala baluwa. Budjet ekatath set. Thel kirilla kohomada machantiida

    Tiida pattama vehicle ekak permit ekata brandnew lankawata genapuwa godak tiyenne.. But 2003 G Grade 121 ekata 35 k gewan Lankawa wage rataka Tiida gaththoth vikunagannawa nam boru. Tiida ma hoyana ekek gaththoth thamai.Mage yaluwek gawa tiyenawa pattama pick up. Urban 16 to 18 karanawa kiwwa. Town nam 10 i 12i
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    driving pleasure , handling performance -> Axela/Mazda3, Lancer EX, Civic FD
    Second hand market, cheap maintainance -> Belta/Yaris/Vios, Axio
    Mid choice above two categories -> 141, TIDA
    wild card -> BMW e46 :P
     
    Last edited:
    • Like
    Reactions: kat4ever