a4 කොළ අඩුවට ගන්න
A4 කොළ අඩු මිලට ගන්න තැනක් තියෙනවනම් සෙට් කරපන්කෝ. කොළඹ අවට බුක්ෂොප් වල 600න් එහා කොහොමත් තියෙන්නේ.
රත්නපුර ගිය වෙලාවක කඩේකින් ගත්ත 450යි.

මෙච්චර පිටකොටුව ළඟ වෙලා මුන් ගිනිකන හැටි.
රත්නපුරේ 450ට දෙන්න නම් ඊටත් අඩුවෙන් ගන්න පුළුවන් තැන් කොළඹ ඇතිනේ. ගණන් අඩු තැනක් තියෙනවනම් කියපල්ලකෝ. කොහොමත් මාසෙකට කොළ 1000ක් විතර ගහනවා.