1. K

    Bumper Accident repair (Tinkering + Painting)

    වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා, front bumper එකට ඩැමේජ් එකක් වුනා. paint එක සීරුණු තැන් කීපයක් තියෙනවා. ඒත් ලොකුම ප්‍රශ්ණේ ෆොග් ලයිට්ස් හයි කරන්න එන cup එක කිට්ටුව බම්පර් එකේ crack එකක් තියෙනවා (නිකන් දෙකට ඉරිලා වගේ). :(:( බම්පර් එක ෆයිබර් නිසා වෙල්ඩ් කරන්නත් බෑනේ, පොටි ගාලාහරි, වෙන මොනවහරි...
  2. K

    Car seat covers

    කාර් එකක ෆැබ්‍රික් සීට් කවර් ටික නීට් එකට කරගන්න පුලුවන් තැනක් දන්නවද? මොරටුව, ගල්කිස්ස, රත්මලාන පැත්තේනම් වඩා හොඳයි.
  3. K

    Convert Manual shutters to Power shutters

    Toyota Belta 2007 එකක් තියෙනවා. ඒකෙ manual shutters තියෙන්නෙ, ඒක ගලවලා power shutters දාගන්න විදියක් තියෙනවද? (දොරවල් මාරු කරන්නේ නැතුව දැනට තියෙන දොරටම හයි කරන්න) එහෙම පවර් ශටර්ස් හයිකරගන්න පුළුවන්නම් වැඩේ කර ගන්න හොඳ ප්ලේස් එකක් සහ කීයක් විතර යයිද කියලා අදහසක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න.
  4. K

    දවසක ටුවර් එකකට Driver කෙනෙක්

    දවසක ටුවර් එකකට Driver කෙනෙක් එක දවසකට driver කෙනෙක්ව හයර් කරගන්න මෑන් පවර් සර්විස් එකක් හරි වෙන විදියක් හරි දන්නවද? වාහනයක් හම්බෙනවා... දවසක ටුවර් එකකට driver කෙනෙක් තමයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න. බොහෝම ස්තුතියි....
  5. K

    Belta / Yaris

    belta, yaris කාර් වල fuel efficiency, maintenance, second hand market කොහොමද? පාවිච්චි කරන/කරපු අයගේ අදහස් දැනගන්න කැමතියි.
  6. K

    වර්ශා 14 (Warsha 14 - Sujeewa Prasanna Arachchi)

    කවුරුහරි ගාව සුජීව ප්‍රසන්න ආරච්චිගේ "වර්ශා" නවකථාවේ 14 වෙනි කොටස තියෙනවද? තියෙනවනම් කරුණාකරලා ශෙයාර් කරන්න... බොහොම ස්තුතියි
  7. K

    Toyota Vios needed

    I'm looking for a Toyota Vios (2003-2004 model). Preferences : Color Black or Silver, mileage around or less than 90,000 KM, automatic transmission Let me know if you have/or know a vehicle for sale which meets the above criteria. Really appreciate your help.
  8. K

    How to get your revenue license online

    I hope this might be useful :) :) [Disclaimer: Haven't personally tried this yet] http://magazine.lankahelp.com/2013/12/16/how-to-get-your-revenue-license-online-a-step-by-step-description/
  9. K

    Honda City 2003

    Honda City එක ගැන කට්ටියගේ අදහස කොහොමද? මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ (පලවෙනි වාහනේ :D). බජට් එක 20-21ක් විතර. Honda City එකත් මේ ගානට ගන්න පුළුවන් හින්දා ඒක ගැන විස්තර දැන ගන්න අයියලාගෙන් සපෝර්ට් එකක් ඕනේ. City එකේ හොඳට තෙල් වැඩකරනවා කියල තමයි කට්ටිය කියන්නේ. ට්‍රැෆික් එකේ 12ක් විතර...
  10. K

    Suzuki Swift

    මම කාර් සබ්ජෙක්ට් එකට අලුත්. ලඟදි කාර් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. suzuki swift ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. 1. ජපන් ස්විෆ්ට් එකයි, ඉන්දියන් ස්විෆ්ට් එකයි වෙන්කරලා අඳුනන්නේ කොහොමද? 2. 2002, 2004 වගේ මොඩල් වල fuel consumption එක කොහොමද (ජපන්, ඉන්දියන් මොඩෙල් වල...

    No contents