පෞද්ගලික අංශ වල පඩ ශෝ..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උබලට මොකක් කිව්වත් ස්ට්‍රයික් කියලමනේ කටට එන්නේ. කොහෙද ඉතින් මේ සිරි ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ නැතුව මේක හදන්න බ කවදාවත්. CTB විතරක් තිබුනොත් CTB ආදායම වැඩි නිසා උන්ට හොද පඩියක් ගෙවන්න පුලුවන්, එතකොට මොන ලබ්බටද එල හරකෝ ස්ට්‍රයික් කරන්නේ ? :frown::frown:
    ඔව්, ආකල්ප වෙනස් කරන්නෙ නැතුව මේ රට හදන්න බෑ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නත් බෑ. ඒ කියන්නෙ, මේ රට හදන්න බෑ. එහෙම කියලා නිකං ඉඳලා හරි යන්නෙත් නෑ. CTB විතරක් තිබුනොත්, එතන ඒකාධිකාරියක් ගොඩනැගෙනවා. ඒකාධිකාරිය කියන්නෙත්, ඒකාධිපති වගේම දෙයක් තමා. ඔවුන්ට ආදායමට වඩා, විශාල බලයක් හිමි වෙනවා, හරියට ඒකාධිපති පාලකයෙකුට බලය හිමි වෙනවා වගේ. ඒ තුලින් ඔවුන්ට පහසුවෙන් strike කරලා, ඉල්ලීම් දිනාගන්න පුළුවන් ඒ ඉල්ලීම් සාධාරණ වුනත්, නැතත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    ජොසී;21005611 said:
    ESoft එකේ මොකක්ද අවුල දැං? ESoft එකේ වැඩි පුරම තියෙන්නෙ, Certificate courses සහ Diploma courses. ඒවා හොඳම විදියට regulate කරලා, හොඳ syllabus එකක් ඇතිව උගන්වන්නෙ. මම ESoft ඉන්න නිසා දන්නවා process එක. ඒකෙ මොකක්ද අවුල දැං? පිළිගැනීම ද?
    ඊ සොෆ්ට් එකට ගොඩක් එවුන් බැනලා තිබ්බා එකයි මන් එහෙම කිව්වෙ.
    තව අර අයි ඩී එම් එකට එහෙම .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොසී;21005673 said:
    ඔව්, ආකල්ප වෙනස් කරන්නෙ නැතුව මේ රට හදන්න බෑ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නත් බෑ. ඒ කියන්නෙ, මේ රට හදන්න බෑ. එහෙම කියලා නිකං ඉඳලා හරි යන්නෙත් නෑ. CTB විතරක් තිබුනොත්, එතන ඒකාධිකාරියක් ගොඩනැගෙනවා. ඒකාධිකාරිය කියන්නෙත්, ඒකාධිපති වගේම දෙයක් තමා. ඔවුන්ට ආදායමට වඩා, විශාල බලයක් හිමි වෙනවා, හරියට ඒකාධිපති පාලකයෙකුට බලය හිමි වෙනවා වගේ. ඒ තුලින් ඔවුන්ට පහසුවෙන් strike කරලා, ඉල්ලීම් දිනාගන්න පුළුවන් ඒ ඉල්ලීම් සාධාරණ වුනත්, නැතත්.
    මචන් අදාලම නැති දෙයක් අහන්නේ. ඔය ඒකාදිකාරය කියන වචනය නැත්තම් මොනොපොලි කියන එක ඇයි හැමදේටම දාන්නේ. ප්‍රයිවට් බස් ඔනලු ඒකාදිකාරය කඩන්න. ලාෆ් එක ඔනලු ශෙල් ඒකාදිකාරය කඩන්න. ඉන්දියන් පෙට්‍රො ඔනලු සිපෙට්කො එකාදිකාරයට. ඩයලොග් එයාර්ටෙල් මොබිටෙල් ගත්තත් මේක. කෙනෙක් තර්ක කලොත් ආන්ඩුවේ ඒකාදිකාරය කඩන්න තව ආන්ඩුවක් තියෙන්න ඔනා කියලා. නැත්තම් පොලිසියේ ඒකාදිකාරය කඩන්න ප්‍රයිවට් පොලිසියක් ඔනා කියලා. මම හිතන්නේ සමහර සබ්ජෙක්ට් තියනවා ඒකාදිකාරය තිබිය යුතු. මම දකින හැටියට සීටීබී එකත් ඒකක්. මොකද සේවාව ලබන තැනැත්තත් සේවව දෙන තැනැත්තත් එක්කෙනෙක්. මහජනයා තමා මේ දෙකේම අයිතිකාරයා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    ජොසී;21005657 said:
    රනිල්ට කඩේ යනවා නෙවේ මම, ධනවාදය (Capitalism) කියන්නෙ, ඉතාම හොඳ ආර්ථික සහ දේශපාලනික දර්ශනයක්. ඒකෙ හරය නොදන්න ලංකාවෙ ඉන්න බහුතරය, තව එකෙක් කෑ ගහනවට කෑ ගහනවා "ධනවාදය එපා" කියලා. නමුත් ධනවාදයේ මූලික සංකල්පය වෙන්නෙ පෞද්ගලීකරණය. පෞද්ගලීකරණය තුලින් වෙන්නෙ, කාටවත් (රජයට හෝ පෞද්ගලික ආයතනයකට) ඒකාධිකාරියක් ගොඩනගාගැනීමට නොදී, සෑම දෙනෙකුටම සම අවස්ථා උදාකර දීම. ඒ තුලින් රජයේ ආයතනයක් සහ පෞද්ගලික ආයතන කිහිපයක් අතර හෝ පෞද්ගලික ආයතනම කිහිපයක් අතර ඇතිවන තරඟකාරීත්වය නිසා හැමෝම උත්සහ කරනවා කරනවා තම සේවාවේ ප්‍රමිතිය උපරිම තත්වයෙන් ලබා දෙන්න. අවසානයේ ඒ තරඟකාරීත්වය නිසා වැඩි ප්‍රතිලාබ ලබන්නෙ මහ ජනතාව. රජය දැනගන්න ඕන නිසි නියාමන සහ බදු පනවලා රජයට අදාල ආදායම හිමි කරගන්න.

    ඔකට උත්තර දෙන්න එපා බන්. ඔක මහින්දගෙ පු* ලොවන එකෙක්. මහින්දගෙ කලෙමයි සයිටම් එක පටන් ගත්තෙ කියලා ඌ හොඳටම දන්නවා. කරුමෙට මහින්දයා කෙන්දර පස්සෙ ගිහින් කෙලව ගත්තා. නැත්තම් ඔකුන් කෑ ගහන්නෙ නැහැ කීයටවත්. එකෙන් මෙකෙන් ඔකට සල්ලි දීලා ඉගෙන ගන්න එවුන් ටික අසරණයි. උන්ට සල්ලිත් නැහැ සනීපත් නැහැ කාල්ත් නැහැ වගෙ සීන් එකෙක් තමා වෙන්නෙ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    මචන් අදාලම නැති දෙයක් අහන්නේ. ඔය ඒකාදිකාරය කියන වචනය නැත්තම් මොනොපොලි කියන එක ඇයි හැමදේටම දාන්නේ. ප්‍රයිවට් බස් ඔනලු ඒකාදිකාරය කඩන්න. ලාෆ් එක ඔනලු ශෙල් ඒකාදිකාරය කඩන්න. ඉන්දියන් පෙට්‍රො ඔනලු සිපෙට්කො එකාදිකාරයට. ඩයලොග් එයාර්ටෙල් මොබිටෙල් ගත්තත් මේක. කෙනෙක් තර්ක කලොත් ආන්ඩුවේ ඒකාදිකාරය කඩන්න තව ආන්ඩුවක් තියෙන්න ඔනා කියලා. නැත්තම් පොලිසියේ ඒකාදිකාරය කඩන්න ප්‍රයිවට් පොලිසියක් ඔනා කියලා. මම හිතන්නේ සමහර සබ්ජෙක්ට් තියනවා ඒකාදිකාරය තිබිය යුතු. මම දකින හැටියට සීටීබී එකත් ඒකක්. මොකද සේවාව ලබන තැනැත්තත් සේවව දෙන තැනැත්තත් එක්කෙනෙක්. මහජනයා තමා මේ දෙකේම අයිතිකාරයා.
    කවූරුත් එන්නෙ එකාධිකාරයක් කඩකා තමන් ඒ ඒකාධිකාරි තැනට පත්වෙන්න. ලාෆ් එකා නම් උගෙ ජීවිත කතාව හෙන ලොකුවට කියනවා. එත් චන්ද්‍රිකා මහින්ද නැත්තම් ඔකා අද ඔතන නැහැ.
    ඉතිං ඒකාධිකාරය වෙන්නෙ ආණ්ඩු මරු වෙද්දි තව එකෙක් අතර යන් එක.
    මන් නම් කියන්නෙ එයාර් ලයින් එක, ටෙලිකොම් එක, ගමනාගමනය ඉලෙක්ට්‍රිසිටි එක ,පෙට්‍රොලියම් එක වගෙ දෙවල් 100% රජය සතු වෙන්න ඔනෙ. හැබැයි පරිපාලනය වෙනස් වෙන්න ඕනෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවූරුත් එන්නෙ එකාධිකාරයක් කඩකා තමන් ඒ ඒකාධිකාරි තැනට පත්වෙන්න. ලාෆ් එකා නම් උගෙ ජීවිත කතාව හෙන ලොකුවට කියනවා. එත් චන්ද්‍රිකා මහින්ද නැත්තම් ඔකා අද ඔතන නැහැ.
    ඉතිං ඒකාධිකාරය වෙන්නෙ ආණ්ඩු මරු වෙද්දි තව එකෙක් අතර යන් එක.
    මන් නම් කියන්නෙ එයාර් ලයින් එක, ටෙලිකොම් එක, ගමනාගමනය ඉලෙක්ට්‍රිසිටි එක ,පෙට්‍රොලියම් එක වගෙ දෙවල් 100% රජය සතු වෙන්න ඔනෙ. හැබැයි පරිපාලනය වෙනස් වෙන්න ඕනෙ.
    උබ හරි.. සිටීබී එක කියන්නේ නිකන්ම බස් ටිකක් නෙමෙයිනේ බන්. සමහර ඩිපො ඉඩම්වල වටිනාකම මිලකරන්න බැරි ගනන්. එහෙම බලපුවහම සීටීබී එකේ වත්කම ඩේලි රනින් කොස්ට් එකෙන් හොයන්න බැ. ඒ වගේ ආයතන ආන්ඩුව එක්ක තියාගන්නවා කියන්නේ ආන්ඩුවට හයියක් මිසක පාඩුවක් නෙමෙයි. වෙන්න ඔනා දේ තමා, සේවකයාට හරියට සලකලා පුහුනුවක් දීලා බස් ටිකක් දැම්මානම් හරි. දැන් ප්‍රයිවට් බස්වල ඉන්නේ ඉන්දියන් උන් නෙමෙයිනේ. උනුත් ලන්කාවේ ඩ්‍රයිවර්ලනේ.. සීටීබී එක කරන්න ඔනා බස් 5000ක් විතර ගෙනල්ලා දැන් ප්‍රයිවට් බස් වල වැඩ කරන කොන්දොස්තර , ඩ්‍රයිවර්ලා ටික පුහුනු කරලා සීටීබී එකේ රස්සාවට ගත්තා නම් මම හිතන්නේ නැ උන් විරුද්ද වෙයි කියලා. නැට්ට අකුලගෙන බස්කාරයන්ට ඉන්න වෙන්නේ..
     
    ඇඩ්මිනිස්ට්‍රෙෂන් එකට මෙ රටෙ එවුන් හරියන්නෙ නැහැ කොයි කොලෙජ් එකකට ගියත්.මොකද අපෙ උන් පැනගත්තාහම උගෙ බාප්පා පුංචිගෙ පුතා තාත්තගෙ දෙවෙනි කසාදෙ ළම්යි සෙරම ඔබා ගන්නවා. දැණ් ඔය අර්ජුන් මහෙන්ද්‍ර පෙන්නෙ නැද්ද ?? සාමන්‍යෙන් ඌත් හොඳ උගතා .සිංගප්පුර් සිටිසන් .එත් අන්තිමට බෑනා වෙනුවෙන් කරපු වැඩෙ දන්නවා ඇති නේ ??
    සරත් අමුණු ගමත් උගතෙක්, එත් මිනිහා ඔය දෙශපාලනෙ ඉන්නෙත් පුතාව ෆොර්ම් කරලා තත්වෙකට ගන්න. එක නිසා අපෙ එවුන් හරියන්නෙ නැහැ . :no::no::no:මන් නම් කියන්නෙ වෙනත් රටක ඒ කිව්වෙ UK USA (සුද්දො ) ප්‍රවාහන ක්ෂෙස්ත්‍රෙ පළපුරුද්දක් සහිත පොරවල් අපෙ රටෙ සී ටී බී එකෙ පරිපාලනයට දැම්මානම් හරි .හරියට ara මැදපෙරදිග රටවල් වල වගෙ. අයිතිය රජාට. එත් ඇඩ්මිනිස්ට්‍රෙෂන් එක ගොඩක් ඇමරිකන් යුරොපියන් ඩිවලොප්ඩ් කන්ට්‍රිස් වල එවුන් .

    මුස්ලිම් උන් එක්ක අවුල් උනත් ඔය එමිරාටි උන් කරන ක්‍රමේ නම් මමත් අගය කරනවා. ඩුබායි එයාර්පොට් එක එහෙම තනි කුමාරයෙක්ගේ අයිතියක් නමුත් ඔපරේශන් හැඩල් කරන මැනේජ්මන්ට් එකයි ලේබර් ෆොර්ස් එකයි ප්‍රයිවට්. ඒවට අරගෙන තියෙන්නෙත් ක්ශේත්‍රයෙ කෙල පැමිනි උන්. එහෙම උනාම ඇසට් එකත් තමන් ලග. ලාබෙත් තමන් ලග.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන් අදාලම නැති දෙයක් අහන්නේ. ඔය ඒකාදිකාරය කියන වචනය නැත්තම් මොනොපොලි කියන එක ඇයි හැමදේටම දාන්නේ. ප්‍රයිවට් බස් ඔනලු ඒකාදිකාරය කඩන්න. ලාෆ් එක ඔනලු ශෙල් ඒකාදිකාරය කඩන්න. ඉන්දියන් පෙට්‍රො ඔනලු සිපෙට්කො එකාදිකාරයට. ඩයලොග් එයාර්ටෙල් මොබිටෙල් ගත්තත් මේක. කෙනෙක් තර්ක කලොත් ආන්ඩුවේ ඒකාදිකාරය කඩන්න තව ආන්ඩුවක් තියෙන්න ඔනා කියලා. නැත්තම් පොලිසියේ ඒකාදිකාරය කඩන්න ප්‍රයිවට් පොලිසියක් ඔනා කියලා. මම හිතන්නේ සමහර සබ්ජෙක්ට් තියනවා ඒකාදිකාරය තිබිය යුතු. මම දකින හැටියට සීටීබී එකත් ඒකක්. මොකද සේවාව ලබන තැනැත්තත් සේවව දෙන තැනැත්තත් එක්කෙනෙක්. මහජනයා තමා මේ දෙකේම අයිතිකාරයා.
    මෙතනදි මම මේ ඒකාධිකාරයට තවත් ටිකක් එකතු කරන්න කැමතියි. ඇත්තටම ඒකාධිකාරය බිඳින්න ගේන මීලඟ බලය ගැන අපි අනිවාර්‍යයෙන්ම ගොඩක් සැලකිලිමත් විය යුතුයි. දේශීය ආයතනයක ඒකාධිකාරය බිඳින්න, විදේශීය සමාගමක් කැඳවන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මොකද ඒකෙන් වෙන්නෙ රටේ මුදල් පිට යන එක. ඔබතුමාට ආර්ථිකය ගැන අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නෑ නෙ.
    CTB ඒකාධිකාරය බිඳින්න ඉන්දියානු හෝ චීන රජයේ බස් සේවාවක් ගේන එක ගැන නෙවේ මේ කතා කරන්නෙ. ඒක ඇත්තටම මෝඩ තීරණයක්. ලංකාවෙ පෞද්ගලික බස් සේවාව කියන්නෙ, මං දන්න තරමිං නම්, ලංකාව තුලම ඉන්න ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවන දෙයක්. ඒ සේවාව ස්ථාපිත කිරීම තුලින් රටේ මුදල් රට තුලමයි සංසරණය වෙන්නෙ. නමුත්, රජය මේ සේවාවන් මීට වඩා මැදිහත් වෙලා නියාමනය කල යුතුයි. තවත් බදු පැනවිය යුතුයි. මම දන්න තරමින්, බස් සේවාවන් වලට පටවලා තියන බදු බර අනෙකුත් ව්‍යාපාර වලට සාපේක්ෂව බොහොම අඩුයි. ඒ වගේම, permit එකකට නිෂ්චිත මිලක් නියම කරනවට වඩා, ඔවුන් ලබන ආදායමට අනුලෝම වෙන බදු මුදලක් අය කල යුතුයි. මේ වගේ සංශෝධන තුලින් රජයට පුළුවන්, CTB මෙහෙයවලා ලබන ලාභයටම ආසන්න ලාබයක් අඩු පිරිවැටුපකින් උපයාගන්න. ඒ වගේම ඒකාධිකාරියක් ගොඩ නැගෙන්නේ නැති නිසා, කා මත වත් අනවශ්‍ය බලයක් කේන්ද්‍රගත වෙන්නෙ නෑ.

    රජයේ ඒකාධිකාරිය බිඳින්න තවත් රජයක්?
    ඇත්තටම ධනවාද සංකල්පය තුලින් දකිනකොට ඒක හොඳ විසදුමක්. ඉන්දියාවේ වගේ පළාතෙන් පළාතට වෙන වෙනම රාජ්‍ය පිහිටුවන්න පුළුවන් නම්, ඒ පළාත් අතර නිරන්තරයෙන් තරඟයක් ගොඩ නැගෙනවා. එය රට සීග්‍රයෙන් ඉදිරියට යාමට හේතු වේවි. නමුත් ලංකාව වගේ ජාතිවාදීන් බහුතරයක් සිටින රටක ඔය දේ කරොත්, තවත් යුද්ධයක් නෙවේ, යුද්ධ කිහිපයක්ම ඇවිත් තමා නවතින්නෙ. ඒ වගේම, රජයකට ඒකාධිකාරියක් ගොඩනැගෙන එක වලක්වන්න තමා, ඡන්ද ක්‍රමයක් සහ බහු පක්ෂ ක්‍රමයක් රටක ස්ථාපිත කරලා තියෙන්නෙ. පක්ෂ අතර ඩීල් දාගෙන කරන කුප්ප වැඩ නැත්තම්, ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වෙන්න තිබුනා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඊ සොෆ්ට් එකට ගොඩක් එවුන් බැනලා තිබ්බා එකයි මන් එහෙම කිව්වෙ.
    තව අර අයි ඩී එම් එකට එහෙම .
    ESoft එකේ bachelor සහ masters degree සේරම දෙන්නෙත් UK university එක්ක affiliate විදියට. ඒ නිසා, syllabus එකේ අඩුපාඩුවක් හෝ පිළිගැනීමේ අඩුපාඩුවක් කියන්න බෑ කාටවත්ම.
    ඊට අමතරව, BIT සහ BCS lecturers conduct කරලා, ලංකාවෙම හොඳම ප්‍රථිපල හැම අවුරුද්දෙම පෙන්නන්නෙ ESoft එක. කවුරු හරි බනිනවා නම් මචං, පෞද්ගලික කෝන්තරයකට තමා. :frown:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ජොසී;21005673 said:
    ඔව්, ආකල්ප වෙනස් කරන්නෙ නැතුව මේ රට හදන්න බෑ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නත් බෑ. ඒ කියන්නෙ, මේ රට හදන්න බෑ. එහෙම කියලා නිකං ඉඳලා හරි යන්නෙත් නෑ. CTB විතරක් තිබුනොත්, එතන ඒකාධිකාරියක් ගොඩනැගෙනවා. ඒකාධිකාරිය කියන්නෙත්, ඒකාධිපති වගේම දෙයක් තමා. ඔවුන්ට ආදායමට වඩා, විශාල බලයක් හිමි වෙනවා, හරියට ඒකාධිපති පාලකයෙකුට බලය හිමි වෙනවා වගේ. ඒ තුලින් ඔවුන්ට පහසුවෙන් strike කරලා, ඉල්ලීම් දිනාගන්න පුළුවන් ඒ ඉල්ලීම් සාධාරණ වුනත්, නැතත්.

    කොන්ද පන තියෙන පාලකයෝ හිටියනම් එහෙම ස්ට්‍රයික් කරන්න දෙන්නේ නෑ. 2ක් 3ක් මරල හරි වැඩේ කරගන්න ඕනේ
    :lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබලට මොකක් කිව්වත් ස්ට්‍රයික් කියලමනේ කටට එන්නේ. කොහෙද ඉතින් මේ සිරි ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ නැතුව මේක හදන්න බ කවදාවත්. CTB විතරක් තිබුනොත් CTB ආදායම වැඩි නිසා උන්ට හොද පඩියක් ගෙවන්න පුලුවන්, එතකොට මොන ලබ්බටද එල හරකෝ ස්ට්‍රයික් කරන්නේ ? :frown::frown:

    Umbala wage modayo ekka katha karanna time waste karanna ba. 1960 ganan wala CTB witharane thibune. Hoyala balapan e dawas wala CTB karayo strike kale nethda kiyala.

    Minissu padi hindama newei strike karanne (Ex :- custom officers,doctors,...etc)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කවූරුත් එන්නෙ එකාධිකාරයක් කඩකා තමන් ඒ ඒකාධිකාරි තැනට පත්වෙන්න. ලාෆ් එකා නම් උගෙ ජීවිත කතාව හෙන ලොකුවට කියනවා. එත් චන්ද්‍රිකා මහින්ද නැත්තම් ඔකා අද ඔතන නැහැ.
    ඉතිං ඒකාධිකාරය වෙන්නෙ ආණ්ඩු මරු වෙද්දි තව එකෙක් අතර යන් එක.
    මන් නම් කියන්නෙ එයාර් ලයින් එක, ටෙලිකොම් එක, ගමනාගමනය ඉලෙක්ට්‍රිසිටි එක ,පෙට්‍රොලියම් එක වගෙ දෙවල් 100% රජය සතු වෙන්න ඔනෙ. හැබැයි පරිපාලනය වෙනස් වෙන්න ඕනෙ.
    100%ක්ම රජය සතු වෙන්න ඕනත් නෑ මචං, වැදගත්ම දේ රජයේ නියාමනය තුල තියෙන්න ඕන. රජය සෑමවිටම බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. වැඩේ තියෙන්නෙ, ලංකාවෙ සියළුම උපකල්පන සහ නිගමන වලට ඇවිත්, සියළුම තීරණ ගන්නෙ දේශපාලුවෝ. ඒක සම්පූර්ණයෙන් වැරදියි. දේශපාලකයන් රටට අවශ්‍ය සියළු ක්‍රියාවලීන් මෙහෙයවීමට පමණයි. තීන්දු තීරණ ගැනීමට සම්පූර්ණයෙන් මුල් විය යුත්තේ ඒ සම්බන්ධ ප්‍රවීණයන්.
    Electricity එක, Petroleum එක වගේ ආයතන 100%ක් රජය සතු වෙනවා නම්, ඔවුන් පැහැදිලිවම, පෞද්ගලික අංශයේ තරඟකරුවන්ට ඉඩ දිය යුතුයි.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කොන්ද පන තියෙන පාලකයෝ හිටියනම් එහෙම ස්ට්‍රයික් කරන්න දෙන්නේ නෑ. 2ක් 3ක් මරල හරි වැඩේ කරගන්න ඕනේ
    :lol::lol:

    මම ආයෙ මේකට කමෙන්ට් කරන්නේ නෑ බං.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කොන්ද පන තියෙන පාලකයෝ හිටියනම් එහෙම ස්ට්‍රයික් කරන්න දෙන්නේ නෑ. 2ක් 3ක් මරල හරි වැඩේ කරගන්න ඕනේ
    :lol::lol:
    උඹට මං දෙයක් කියන්නම්, උඹට අනිත් මතයන් කියවන්නෙ නැතිව, උඹේ මතය විතරක් නම් කියන්න ඕන, thread එකක් open කරන්නෙ නැතිව, ඕක ලියලා, ගේට්ටුවෙ එල්ලපං.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මුස්ලිම් උන් එක්ක අවුල් උනත් ඔය එමිරාටි උන් කරන ක්‍රමේ නම් මමත් අගය කරනවා. ඩුබායි එයාර්පොට් එක එහෙම තනි කුමාරයෙක්ගේ අයිතියක් නමුත් ඔපරේශන් හැඩල් කරන මැනේජ්මන්ට් එකයි ලේබර් ෆොර්ස් එකයි ප්‍රයිවට්. ඒවට අරගෙන තියෙන්නෙත් ක්ශේත්‍රයෙ කෙල පැමිනි උන්. එහෙම උනාම ඇසට් එකත් තමන් ලග. ලාබෙත් තමන් ලග.
    :yes: :yes: :yes: :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොසී;21005791 said:
    මෙතනදි මම මේ ඒකාධිකාරයට තවත් ටිකක් එකතු කරන්න කැමතියි. ඇත්තටම ඒකාධිකාරය බිඳින්න ගේන මීලඟ බලය ගැන අපි අනිවාර්‍යයෙන්ම ගොඩක් සැලකිලිමත් විය යුතුයි. දේශීය ආයතනයක ඒකාධිකාරය බිඳින්න, විදේශීය සමාගමක් කැඳවන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මොකද ඒකෙන් වෙන්නෙ රටේ මුදල් පිට යන එක. ඔබතුමාට ආර්ථිකය ගැන අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නෑ නෙ.
    CTB ඒකාධිකාරය බිඳින්න ඉන්දියානු හෝ චීන රජයේ බස් සේවාවක් ගේන එක ගැන නෙවේ මේ කතා කරන්නෙ. ඒක ඇත්තටම මෝඩ තීරණයක්. ලංකාවෙ පෞද්ගලික බස් සේවාව කියන්නෙ, මං දන්න තරමිං නම්, ලංකාව තුලම ඉන්න ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවන දෙයක්. ඒ සේවාව ස්ථාපිත කිරීම තුලින් රටේ මුදල් රට තුලමයි සංසරණය වෙන්නෙ. නමුත්, රජය මේ සේවාවන් මීට වඩා මැදිහත් වෙලා නියාමනය කල යුතුයි. තවත් බදු පැනවිය යුතුයි. මම දන්න තරමින්, බස් සේවාවන් වලට පටවලා තියන බදු බර අනෙකුත් ව්‍යාපාර වලට සාපේක්ෂව බොහොම අඩුයි. ඒ වගේම, permit එකකට නිෂ්චිත මිලක් නියම කරනවට වඩා, ඔවුන් ලබන ආදායමට අනුලෝම වෙන බදු මුදලක් අය කල යුතුයි. මේ වගේ සංශෝධන තුලින් රජයට පුළුවන්, CTB මෙහෙයවලා ලබන ලාභයටම ආසන්න ලාබයක් අඩු පිරිවැටුපකින් උපයාගන්න. ඒ වගේම ඒකාධිකාරියක් ගොඩ නැගෙන්නේ නැති නිසා, කා මත වත් අනවශ්‍ය බලයක් කේන්ද්‍රගත වෙන්නෙ නෑ.

    රජයේ ඒකාධිකාරිය බිඳින්න තවත් රජයක්?
    ඇත්තටම ධනවාද සංකල්පය තුලින් දකිනකොට ඒක හොඳ විසදුමක්. ඉන්දියාවේ වගේ පළාතෙන් පළාතට වෙන වෙනම රාජ්‍ය පිහිටුවන්න පුළුවන් නම්, ඒ පළාත් අතර නිරන්තරයෙන් තරඟයක් ගොඩ නැගෙනවා. එය රට සීග්‍රයෙන් ඉදිරියට යාමට හේතු වේවි. නමුත් ලංකාව වගේ ජාතිවාදීන් බහුතරයක් සිටින රටක ඔය දේ කරොත්, තවත් යුද්ධයක් නෙවේ, යුද්ධ කිහිපයක්ම ඇවිත් තමා නවතින්නෙ. ඒ වගේම, රජයකට ඒකාධිකාරියක් ගොඩනැගෙන එක වලක්වන්න තමා, ඡන්ද ක්‍රමයක් සහ බහු පක්ෂ ක්‍රමයක් රටක ස්ථාපිත කරලා තියෙන්නෙ. පක්ෂ අතර ඩීල් දාගෙන කරන කුප්ප වැඩ නැත්තම්, ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වෙන්න තිබුනා.
    උබ කියන කතාව එක්ක එකගයි. ඒත් බන්, පෞද්ගලික අන්ශයට එක දවසක් රටේ ගමනාගමනය වලක්වන්න පුලුවන්නම් රටේ ප්‍රඩක්ටිවිටි එක ගැන ගැටලුවක් එනවා. සන්වේදි ක්ශේත්‍රයක් පෞද්ගලීකරනය කරන්න ඔනා යම් හෙයකින් පෞද්ගලික හෙතුමත වැඩ වර්ජනයකට ගියොත් රට අකර්මන්ය නොවෙන ආකාරයකට. උදාහරනෙකට ගනින්කො ඉන්ටනැශනල් ස්කූල් ටීචර්ලා වර්ජනය කරනවා, නමුත් ඒකෙන් රටේ බහුතර ලමයින්ගේ අද්යාපනයට බාදාවක් නැ, එහෙම වෙන්නේ බහුතර් බලය රාජ්යට හිමිවීම නිසා. සීටීබී එක ගේන්න ඔනා අන්න ඒ තැනට. පෞද්ගලික බස් සීටීබී යටතේ මිසක. රටේ ප්‍රවාහනය ප්‍රවාහන සන්ගම් කීපයක තීරනයක් නොවිය යුතුයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උබ කියන කතාව එක්ක එකගයි. ඒත් බන්, පෞද්ගලික අන්ශයට එක දවසක් රටේ ගමනාගමනය වලක්වන්න පුලුවන්නම් රටේ ප්‍රඩක්ටිවිටි එක ගැන ගැටලුවක් එනවා. සන්වේදි ක්ශේත්‍රයක් පෞද්ගලීකරනය කරන්න ඔනා යම් හෙයකින් පෞද්ගලික හෙතුමත වැඩ වර්ජනයකට ගියොත් රට අකර්මන්ය නොවෙන ආකාරයකට. උදාහරනෙකට ගනින්කො ඉන්ටනැශනල් ස්කූල් ටීචර්ලා වර්ජනය කරනවා, නමුත් ඒකෙන් රටේ බහුතර ලමයින්ගේ අද්යාපනයට බාදාවක් නැ, එහෙම වෙන්නේ බහුතර් බලය රාජ්යට හිමිවීම නිසා. සීටීබී එක ගේන්න ඔනා අන්න ඒ තැනට. පෞද්ගලික බස් සීටීබී යටතේ මිසක. රටේ ප්‍රවාහනය ප්‍රවාහන සන්ගම් කීපයක තීරනයක් නොවිය යුතුයි.
    බහුතර බලය CTB එකට හිමි වුනා කියමුකො, ඊට පස්සෙ CTB strike එකකට ගියොත් මොකද කරන්නෙ?
    ඒ වගේම තමා, රාජ්‍ය අංශයේ ගුරුවරු series උද්ගෝෂනයකට ගියොත්, international school වල ටීචර්ස්ලා හිටියා කියලා මොකුත් කරන්න බෑ. එක්කො, ඉල්ලීම් වලට කන් දෙන්න වෙනවා. නැත්තං කලිං කරා වගේ, ඔයාලට බැරි නම් යන්න තව ගුරු පත්වීම් ගන්න අය ඕන තරම් ඉන්නවා කියලා රජය කියන්න ඕන (මේක ලංකාවෙ කරන්න පුළුවන් අහිංසක ගුරු වෘත්තියට විතරයි). doctor ලා strike කරොත් රජයට කියන්න පුළුවන් ද ඔයාලට බැරි නම් යන්න තව දොස්තරලා ඕන තරම් ඉන්නවා කියලා? බෑ. ඒක අමාරුයි. නමුත්, පෞද්ගලික ආයතන වලින් degree ගන්න අයට, පෞද්ගලික අංශයේ රෝහල් වල විතරයි වැඩ කරන්න පුළුවන් කියලා නියාමනයක් ගෙනාවොත්, ජනතාව හොඳයි නම් විතරක් අදාල රෝහලට යයි. ඒකෙන් doctorsලා උද්ගෝෂණ වලට පෙළඹෙන එකට යම් බලපෑමක් ඇති වෙනවා නේද?