උඹ දන්න ස්ටෑන්ඩර්ඩ්. කැම්පස් යන්නේ නැතුව කොහොමද යකෝ ස්ටෑන්ඩර්ඩ් ගැන කතා කරන්නේ. ඉස්සෙල්ල කැම්පස් ගිහින් වරෙන්.![]()
කැම්පස් ගිය එවුන්ගෙ ස්ටැන්ඩර්ඩ් අපිට පෙනවා. සන්තොසයි කියන්නෙ අපෙ පන්තියෙන් කැම්පස් ගියෙ දෙන්නයි දෙන්නාම ෆිසිකල්.
කතාබහ නම් කරනවා එත් ඉතිං ....... එක්කො ඔනෙ නැහැ අනෙක් උන් තරහා වෙයි මෙයා මෙව්වා කියන්න ගියොත්.

ඔය ගොඩක්ම සයිටම් එකට විරුද්ධ මෙඩ්ඩො සෙට් එකයි ආර්ට් ෆැකල්ටි වල උනුයි කොමර්ස් වල උනුයි .මෙඩ්ඩො විරුධ වෙන එක හරි කියමු .මොකද උන්ගෙ සබ්ජෙක්ට් එකට අදාල කාරණයක් මෙක .එත් මෙ ආර්ට් කොමර්ස් හු* ලා මොකද නො පි එම් සි කියලා සීන් දාන්නෙ ??
මැත්ස් කරලා කැම්පස් ගිය එවුන් ඔව්වාට විරුද්ධ නැහැ කොටින්ම උන්ට වැඩකුත් නැහැ .

Last edited: